ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් ලබන සතියේ පැවැත්වීමට නියමිතයි.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කළේ මෙම මධ්‍යම කාරක සභා රැස්වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළිය වර්ජනය කළ පක්ෂ සාමාජිකයන් සම්බන්ධව ද අවධානය යොමු වනු ඇති බවයි.
කෙසේ වෙතත්, ඔවුන් සම්බන්ධයෙන් කුමන පියවරක් ගනු ලබන්නේ ද යන්න පිළිබදව මධ්‍යම කාරක සභාවේ අවසන් එකඟතාවය මත තීරණය වන බව අමාත්‍යවරයා මීට පෙර සදහන් කර තිබුණා.
මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු පිළිබදව ද මෙම මධ්‍යම කාරක සභා රැස්වීමේදී පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිතයි.
ශාඛා සමිති ජාලය ශක්තිමත් කිරීම මෙන්ම පක්ෂ සංවිධායකයන්ගේ දුර්වලතා පිළිබදව ද මෙහිදී අවධානය යොමු වනු ඇති.
එමෙන්ම ජාතික ආණ්ඩුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සහ රටේ ආර්ථික සහ දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් ද මෙම මධ්‍යම කාරක සභා රැස්වීමේදී සලකා බලනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කළා.

Latest News
කල්පිටියේ පොලිස් - ගුවන් හමුදා උණුසුම්කාරී සිදුවීම ගැන විමර්ශනයක්
Local
19 June 2026
නානුඔය - අඹේවෙල දුම්රිය හෙට සිට යළි ඇරඹේ: ප්‍රතිසංස්කරණ නිමයි
Local
19 June 2026
චෙක් ජනරජය සහ දකුණු අප්රීකාව අතර සටන සම තත්ත්වයෙන් කෙළවර වෙයි
Local
18 June 2026
ඩෙංගු රෝගීන් තව වැඩි වුණොත් රෝහල් පද්ධතියට දරාගන්න බෑ - සෞඛ්‍ය ඇමති
Local
18 June 2026
උප තැපැල් ස්ථානාධිපති 192කට ස්ථිර පත්වීම්
Local
18 June 2026
රුමේෂ් තරංග ගැන හෙටත් බලාපොරොත්තුවක්
Local
18 June 2026
කෝටි 5ක වංචාවේ "ව්‍යාජ වෛද්‍යවරියට" දැඩි කොන්දේසි මත ඇප
Local
18 June 2026
පිටියේදී ඇති කරගත් ගැටුම නිසා වෛභව් සූර්යවංශිට දැඩි විනය පියවර? අවසන් තීරණය BCCI අතේ
Local
18 June 2026
රට පුරා මාරක රිය අනතුරු පහකින් හය දෙනෙක් ජීවිතක්ෂයට!
Local
18 June 2026
මැදවච්චියේ සැලූන් හිමිකරුවකුට තියුණු ආයුධයකින් පහර දුන් සැකකරු අත්අඩංගුවට
Local
18 June 2026