කොළඹ දී පැවැත්වෙන ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරිය වන සුෂ්මා ස්වරාජ් දිවයිනට පැමිණීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කළා.
‘‘සාමය, ප්‍රගතිය සහ සශ්‍රීකත්වය’’ යන තේමාව යටතේ මෙම දෙදින සමුළුව බ්‍රහස්පතින්දා අරලියගහ මන්දිරයේදී ආරම්භ වන අතර, රටවල් 35ක නියෝජිතයන් ඊට සහභාගි වනු ඇති.
ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරිය මෙන්ම සී - ෂෙල්ස් උප ජනාධිපති වින්සන්ට් මෙරිටන්, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් සමුළුව සමාරම්භයට එක්වන අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමුළුව සුභාශිංසන පණිවුඩය ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

Latest News
පස්වරු 1.00න් පසු ගිගුරුම් සහිත වැසි
Local
09 October 2025

ගාසා සටන් විරාම සැලැස්මේ පළමු අදියරට ඊශ්‍රායලය සහ හමාස් අත්සන් තබයි - ට්‍රම්ප්
Local
09 October 2025

හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව නැවත ඉල්ලා හිමිනමක් උපවාසයක
Local
09 October 2025

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි
Local
09 October 2025

විදුලි ගාස්තු ගැන තීරණය 14 වෙනිදා
Local
08 October 2025

අවුරුදු 19න් පහළ දෙවැනි කොටස ටියර් ‘ඒ’ අන්තර් පාසල් එක්දින ක්‍රිකට්: පන්නිපිටිය ධර්මපාල අවසන් පූර්ව වටයට
Local
08 October 2025

වයස 19න් පහළ පළමු කොටස ටියර් ‘ඒ’ අන්තර් පාසල් එක්දින ක්‍රිකට්: ගාල්ල රිච්මන්ඩ් අවසන් පූර්ව වටයට
Local
08 October 2025

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12ක් සමග කඩවතදී අයෙක් කොටුවෙයි
Local
08 October 2025

පොලිස් මාරු ගැනත් හෙට හදිසි විවාදයක්
Local
08 October 2025

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිල්වලා ගඟේ බෝට්ටු සේවාවක්
Local
08 October 2025