ලබන වසරේ සිංහල දෙමළ අලුත් අවුරුදු සමය දක්වා සහල් මෙටි්රක් ටොන් ලක්ෂය බැගින් මාසිකව ආනයනය කිරීමට තීරණය වී තිබෙනවා.
ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති ආර්ථික කළමණාකරණය පිළිබඳ කැබිනට් අනුකාරක සභාවේදීයි.
එමෙන්ම ලබන වසරේ අලුත් අවුරුද්ද දක්වා හිගයකින් තොරව සහල් වෙළඳපොළට නිකුත් කිරීම සඳහා ඔනෑම පෞද්ගලික වෙළඳ ආයතනයකට සහල් ආනයනයට අවස්ථාව ලබාදීමට ද රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ආනයනික සහල් මත පනවා තිබු කිලෝ එකකට ශත 25 ක් වු විශේෂ වෙළඳ භාණ්ඩ බද්දේ වලංගු කාලය ද ලබන වසරේ මාර්තු 31 දක්වා දීර්ඝ කර ඇති බවයි මුදල් අමාත්‍යංශය කියාසිටියේ.
මීට අමතරව පරිප්පු / ටින් මාලු / ලොකු ලුණු / අල / සීනි සහ හාල්මැස්සන් වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයකින් තොරව පාරිභෝගිකයන්ට ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබෙනවා.
එම ද්‍රව්‍ය ආනයනික මිළට ලංකාවේ ඕනෑම ප්‍රදේශයක අලෙවි කරන බවට ආනයනකරුවන් රජයට පොරොන්දුවී ඇති බවයි මුදල් අමාත්‍යංශය කියාසිටියේ.
ඒ සඳහා ඔවුන්ට දැරීමට සිදුවන අමතර වියදම් වන ආනයන බදු / ගබඩා වියදම් වෙනුවෙන් රජය මගින් සහන ලබාදෙනු ඇති.
මේ අතර පොල් සඳහා ඇති ඉල්ලුමට විකල්පයක් ලෙසට පොල් මද තීරු බදුවලින් තොරව ආනයන කිරීමට පොල් කිරි නිශ්පාදකයින්ට සහ කර්මාන්තකරුවන්ට අවසර ලබාදී තිබෙනවා.
පොල් මද ක්ෂණිකව වරායෙන් නිශ්කාෂණය කරගත හැකි වන පරිදි අවශ්‍ය අනුමැතිය එක් දිනකින් ලබාදීමටයි රජය අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇත්තේ.

Latest News
ලෝක අංක එකේ මේස පන්දු ශූර 11 හැවිරිදි තාවි සමරවීරගෙන් තවත් ජාත්‍යන්තර බලාපොරොත්තු රැසක්
Local
22 August 2026
මාස 08ට මාරක රිය අනතුරු 1,600පනී: 1,700කට වැඩි පිරිසක් මියයයි
Local
22 August 2026
එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
Local
22 August 2026
ජාතියේ යශෝරාවය නන්දා මාලිනිය අද නික්ම යයි
Local
22 August 2026
ප්‍රදේශ රැසකට අදත් වැසි
Local
22 August 2026
රුමේෂ් තරංගගෙන් මීටර් 88.14ක සුපිරි දස්කමක්: ලුසෑන් ඩයමන්ඩ් ලීග් හෙල්ල විසිකිරීමේ ශූරතාව ශ්‍රී ලංකාවට
Local
22 August 2026
ඉම්රාන් ඛාන්ට නිදහස ඉල්ලා පාකිස්ථානය පුරා දැවැන්ත පාගමනක සූදානමක්
Local
22 August 2026
චීනයෙන් අති නවීන ජලජ රොබෝ මත්ස්‍යයෙක්
Local
21 August 2026
දිවංගත නන්දා මාලිනියට ජනපතිගෙන් අවසන් ගෞරව
Local
21 August 2026
පංච පුද්ගල ඝාතනයක වරදකරුට ජපානයේදී මරණ දඬුවම
Local
21 August 2026