ෆේස් බුක් සමාජජාල මාධ්‍ය නියාමනය කිරීම සඳහා ඉදිරි සති කිහිපය තුල නව නීති හදුන්වා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
කොළඹ ඉසිපතන විද්‍යාලයේ පිහිනුම් තටාකය විවෘත කිරීමේ අවස්ථාවට අද (14) පෙරවරුවේ එක්වෙමින් අග්‍රමාත්‍යවරයා කියා සිටියේ නිතිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් දැනටමත් අවධානය යොමු කර ඇති බවයි.
මේ අතර අග්‍රාමාත්‍යවරයා ඊයේ (13) රාත්‍රියේ හදිසියේම මහනුවරට ගොස් මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් බැහැ දැක තිබෙනවා.
එහිදී මහනුවර දිස්ත්‍රික්කයේ ආරක්ෂාව සහ තවත් කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡාවට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

Latest News
හම්බන්තොට යන බව පවසා පිටත්වූ විදෙස් සංචාරකයාගේ මළ සිරුර තිහගොඩ පන්සලක
Local
16 August 2026
ඩොල්ෆින් සුළි කුණාටුව නිසා මධ්‍යම චීනයට ගංවතුර තර්ජනයක්
Local
16 August 2026
ලොව අවලස්සනම සුනඛයා ලෙස 'ජිනී' කිරුළ පළඳියි: ත්‍යාගය ඩොලර් 5,000යි
Local
16 August 2026
හිටිගමන් වැඩිවෙන වාහන මිල මාෆියාවක් : ආර්ථික විශ්ලේෂකයන් කියයි
Local
16 August 2026
Ceylon Hotels Corporation 60 වසර සමරයි
Local
16 August 2026
යාපනය නාගදීප මුහුදේ බෝට්ටුවක් පෙරළෙයි - 10ක් රෝහලේ
Local
16 August 2026
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මුදල් අක්‍රමිකතා සෙවීමට ජනාධිපති නියමයෙන් විගණන කණ්ඩායමක්
Local
16 August 2026
කළුතර නාගොඩ ශික්ෂණ රෝහල නවීකරණය කෙරේ
Local
16 August 2026
වසරේ මේ දක්වා පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 14 ඉක්මවයි
Local
16 August 2026
ෆ්‍රී ලෝයර්ස් 22 ගැන කතා කරන්න ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියෝ හමුවෙති
Local
16 August 2026