යාපනය මන්නාරම ප්‍රධාන මාර්ගයේ යාපනය නාවට්කුලි විද්‍යාලය ඉදිරිපිටදී ඊයේ (23) සිදුවු යතුරුපැදි අනතුරකින් එක් තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් තරුණයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කල බව පොලිසිය පවසනවා.
අනතුරින් මියගොස් ඇත්තේ යාපනය නාවට්කුලි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.
අධික වේගයෙන් පැමිණි යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබු විදුලි කණුවක ගැටී මේ අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුර සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.



(ඡායාරූප - මාධව කුලසුරිය)
අනතුරින් මියගොස් ඇත්තේ යාපනය නාවට්කුලි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.
අධික වේගයෙන් පැමිණි යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබු විදුලි කණුවක ගැටී මේ අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුර සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.



(ඡායාරූප - මාධව කුලසුරිය)
Latest News
ස්පයිඩර් මෑන් ප්රචාරක චාරිකාව ඇරඹෙයි - විවාහයෙන් පසු සෙන්දයා සහ ටොම් හොලන්ඩ් පළමු වරට එකට කරළියට
Local
18 June 2026
සූගීෂ්වර බණ්ඩාර ජුලි 01 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
18 June 2026
''උද්ධමනය 2-3% දක්වා අඩු කරන්න'' රවීගෙන් විශේෂ ආර්ථික යෝජනාවලියක්
Local
18 June 2026
සයුර නැව තමාගේම සමාගමකට බදු දී රජයට පාඩු කළැයි ධීවර සංස්ථාවේ හිටපු සභාපති ඇතුලු දෙදෙනෙකුට ඇප
Local
18 June 2026
''රජයේ අනුමැතිය නැතිව කිසිම වැඩසටහනකට පාසලේ ඉඩ නෑ'' අගමැතිනියගෙන් දැඩි නියෝගයක්
Local
18 June 2026
කේප් වර්ඩ් ගෝල් රකින්නාගේ මවට අමෙරිකානු වීසා බලපත්‍රයක් හිමිවෙයි
Local
18 June 2026
කොළඹ කොටස් වෙළෙඳපොල ඒකක 50.23කින් ඉහළට
Local
18 June 2026
ඩෙංගු තවාන් දැමු ගොතටුවේ පුද්ගලයන් 136කට සහ ආයතන 23කට ලක්ෂ 16යක දඩ
Local
18 June 2026
පාස්කු ප්‍රහාර සිද්ධියට තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ගෝඨාභයගේ පෙත්සම 24 තෙක් කල් තැබෙයි
Local
18 June 2026
ගොවියා රජ කරවනවා කියා බලයට පත් වූ රජය අද ගොවි ජනතාව විනාශ කර අවසන් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
18 June 2026