දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් රජයක් වශයෙන් අතිවිශාල කැපකිරීමක් සිදුකරන බවත්, එබැවින් විවිධ සංවිධාන හා පාර්ශව විසින් ඉදිරිපත් කරනු ලබන රජයේ නිල අනුමැතිය හිමි නොවන කිසිදු වැඩසටහනක් පාසල් පද්ධතිය තුළ සංවිධානය කිරීමට කිසිසේත්ම ඉඩ නොදිය යුතු බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අවධාරණය කරනවා.
අගමැතිනිය මේ බව කියා සිටියේ ඊයේ (17) අනුරාධපුර උතුරු මැද පළාත් සභා පරිශ්‍රයේදී, උතුරු මැද පළාත් අධ්‍යාපන බලධාරීන් සමඟ පවත්වන ලද විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමින්.
මෙම සාකච්ඡාවේදී උතුරු මැද පළාතේ අධ්‍යාපන ක්ෂේත්රයට අදාළ වත්මන් තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු විමසා බැලුණු අතර, එහිදී පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් මුහුණ දී ඇති ප්‍රධාන ගැටලු රැසක් අග්‍රාමාත්‍යවරිය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ අනුව, පළාතේ පාසල් පද්ධතිය තුළ පවතින අධ්‍යයන, සුබසාධන මෙන්ම පරිපාලනමය ගැටලු පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර, එම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙමින් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමට පියවර ගන්නා බව ද අග්‍රාමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Latest News
ස්පයිඩර් මෑන් ප්රචාරක චාරිකාව ඇරඹෙයි - විවාහයෙන් පසු සෙන්දයා සහ ටොම් හොලන්ඩ් පළමු වරට එකට කරළියට
Local
18 June 2026
සූගීෂ්වර බණ්ඩාර ජුලි 01 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
18 June 2026
''උද්ධමනය 2-3% දක්වා අඩු කරන්න'' රවීගෙන් විශේෂ ආර්ථික යෝජනාවලියක්
Local
18 June 2026
සයුර නැව තමාගේම සමාගමකට බදු දී රජයට පාඩු කළැයි ධීවර සංස්ථාවේ හිටපු සභාපති ඇතුලු දෙදෙනෙකුට ඇප
Local
18 June 2026
''රජයේ අනුමැතිය නැතිව කිසිම වැඩසටහනකට පාසලේ ඉඩ නෑ'' අගමැතිනියගෙන් දැඩි නියෝගයක්
Local
18 June 2026
කේප් වර්ඩ් ගෝල් රකින්නාගේ මවට අමෙරිකානු වීසා බලපත්‍රයක් හිමිවෙයි
Local
18 June 2026
කොළඹ කොටස් වෙළෙඳපොල ඒකක 50.23කින් ඉහළට
Local
18 June 2026
ඩෙංගු තවාන් දැමු ගොතටුවේ පුද්ගලයන් 136කට සහ ආයතන 23කට ලක්ෂ 16යක දඩ
Local
18 June 2026
පාස්කු ප්‍රහාර සිද්ධියට තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ගෝඨාභයගේ පෙත්සම 24 තෙක් කල් තැබෙයි
Local
18 June 2026
ගොවියා රජ කරවනවා කියා බලයට පත් වූ රජය අද ගොවි ජනතාව විනාශ කර අවසන් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
18 June 2026