වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේදී දන්සල් පැවැත්විම හා තොරණ ප්‍රදර්ශණය කිරිම නතර කරන ලෙසට බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා ඊයේ (24) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍යවරුන් විරෝධය පළ කර තිබෙනවා.
වෙසක් පොහෝ දිනය හේතුවෙන්, මැයි පළවැනිදාට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය 07වෙනිදාට සැමරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති එල්ල කරන විවේචන පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේදී ඊයේ (24) සාකච්ඡා කර ඇති අතර, එම අවස්ථාවේදීයි අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.
එහිදී එල්ල වූ විරෝධය හමුවේ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මහානාහිමිවරුන් විසින් තමන්ට මෙම යෝජනාව ඉදිරිපත් කළ බවයි.
සාමාන්‍යයෙන් වෙසක් පොහෝදිනයේදී දන්සල් සහ තොරණ ප්‍රදර්ශනය සිදුවන බැවින් ඊට තහංචි පැනවිය නොහැකි බවයි අමාත්‍ය මණ්ඩලයේදී බොහෝ අමාත්‍යවරුන් පෙන්වා දී ඇත්තේ.
මේ අතර වෙසක් පොහොය නිමිත්තෙන් මහනගර සභා සීමාව තුළ පැවැත්වීම සඳහා ලියාපදිංචි වී ඇති දන්සල් සංඛ්‍යාවේ මෙවර අඩුවක් දක්නට ලැබෙන බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි පවසනවා.
කොළඹ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පසුගිය කාලයෙහි මහනගර සභා සීමාව තුළ දන්සල් 100ක් පමණ ලියාපදිංචි වන නමුත් මෙවර එය 40 දක්වා අඩුවී ඇති බවයි.
මේ අතර, දන්සැල් පැවැත්වීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් වීමට පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
සුවසැරිය සෞඛ්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ 0710 107 107 යන දුරකථන අංකය ඇමතීමෙන් අදාළ තොරතුරු ලබා ගත හැකි බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ.

Latest News
දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
19 August 2026
විසිපස් වසක් පේවී දළදා කරඬුව වඩම්මවන "ජනරාජා"
Local
19 August 2026
නොසිතු මොහොතක ජීවිතයෙන් සමුගත් උසස් පෙළ සිසුවා
Local
19 August 2026
තහනම් සංවිධානයකට අයත් පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිර වූ පුද්ගලයා 02 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
19 August 2026
සැප්තැම්බර් සිට රථවාහන දඩ මුදල් ගෙවීම ඩිජිටල් ක්‍රමයට පමණයි
Local
19 August 2026
ප්‍රදේශ කිහිපයකට හෙට වැස්ස
Local
19 August 2026
කොටස් වෙළඳපොළ ඒකක 62.50කින් පහළට
Local
19 August 2026
අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩ මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක්
Local
19 August 2026
'ගල්කටස්' ගිනිඅවියක් සමග තරුණයෙක් මාට්ටු
Local
19 August 2026
දැඩි මුදල් ප්‍රතිපත්ති හමුවේ බැංකුවල ණය ලබාදීමේ වර්ධනය මන්දගාමී වෙයි
Local
19 August 2026