යාපනය - චාවකච්චේරි නගරයේ පිහිටි පෞද්ගලික මූල්‍ය ආයතනයකින් රුපියල් ලක්ෂ 19 කට ආසන්න මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ පෙම් යුවළක් සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් තරුණිය අදාළ මූල්‍ය සමාගමේම සේවය කරන තරුණියක් බවයි පොලීසිය සඳහන් කළේ.
මූල්‍ය ආයතනයේ මුදල් එහි කළමනාකරු ඇතුලූ සේවකයින් බැංකුවක තැන්පත් කිරීමට රැගෙන යාමට සූදානම් වූ අවස්ථාවේදී මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ මෙම කොල්ලකෑම සිදුකර පලාගොස් තිබුණේ පසුගිය 19 වනදායි.
ඊට අදාළ තොරතුරු මෙම තරුණිය විසින් ලබාදුන් බවට පොලීසිය සැක කරනවා.
මුදල් බැංකුවට රැගෙන යාමට සූදානම් වන බවට ඇය සිය පෙම්වතාට දැනුම්දීමෙන් අනතුරුව මෙම කොල්ලකෑම සිදුවී ඇති බවටයි හෙළිවී ඇත්තේ.

Latest News
ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්ගේ අභාවයට ශ්‍රී ලංකා ක්‍රිකට් ශෝකය පළකරයි
Local
18 July 2026
අකුණු අනතුරුවලින් වසරකට 50ක් මියයන බවට අනාවරණයක්
Local
18 July 2026
රජයේ ගබඩා 43කින් වී කිලෝ ලක්ෂ 3ක් මිලදී ගෙන අවසන්
Local
18 July 2026
කොකේන් තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
Local
18 July 2026
රටේ අගමැති වුණාට මම ගෙදරදී පූසෝ 04කගේ සේවකයෙක් - අගමැති හරිනි
Local
18 July 2026
හිටපු පොලිස්පති සී.ඩීගේ මරණයට පෙර නිවසට පැමිණි පුද්ගලයින් ගැන විමර්ශන: ගිනි අවිය රස පරීක්ෂක වෙත
Local
18 July 2026
සහල් මිල පාලනය කළා... අපි එනකොට කිලෝව 280යි.. දැන් 220යි.. - වෙළෙඳ ඇමති වසන්ත
Local
18 July 2026
නාවික හමුදාපති සහ පොලිස්පති අතර හමුවක්
Local
18 July 2026
AI තාක්ෂණයෙන් මෙටා සමාගමේ සේවකයින් ඉවත් කළ බවට එරෙහි නඩුව විසිවෙයි
Local
18 July 2026
ඩෙංගු මරණ 53 දක්වා ඉහළට: රෝගීන් 74,447ක්
Local
18 July 2026