අම්පාර ඇතුළු ප්‍රදේශ කිහිපයකම යල කන්නයේ වී අස්වනු නෙළීම මේ වන විට අවසන් අදියරේ පවතිනවා.
එවන් පසුබිමක රජයේ සහතික මිල යටතේ වී මිලදී ගැනීම ද මේ වන විටත් සිදුවෙමින් පවතිනවා.
කෙසේ වෙතත් තවමත් ගොවීන් මැසිවිලි නගන්නේ සහතික මිල ප්‍රමාණවත් නොවන බවටයි.
මේ අතර පසුගිය 13 වැනිදා සිට රජය වි මිලදී ගැනීම ආරම්භ කළ අතර මේ වන විට රජයේ වී ගබඩා 43ක් මගින් වී මිලදී ගැනීම සිදු කරන අතර මේ වනවිට වී කිලෝ ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් මිලදී ගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ප්‍රකාශ කළා.
ඒ, බිංගිරිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

Latest News
ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්ගේ අභාවයට ශ්‍රී ලංකා ක්‍රිකට් ශෝකය පළකරයි
Local
18 July 2026
අකුණු අනතුරුවලින් වසරකට 50ක් මියයන බවට අනාවරණයක්
Local
18 July 2026
රජයේ ගබඩා 43කින් වී කිලෝ ලක්ෂ 3ක් මිලදී ගෙන අවසන්
Local
18 July 2026
කොකේන් තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
Local
18 July 2026
රටේ අගමැති වුණාට මම ගෙදරදී පූසෝ 04කගේ සේවකයෙක් - අගමැති හරිනි
Local
18 July 2026
හිටපු පොලිස්පති සී.ඩීගේ මරණයට පෙර නිවසට පැමිණි පුද්ගලයින් ගැන විමර්ශන: ගිනි අවිය රස පරීක්ෂක වෙත
Local
18 July 2026
සහල් මිල පාලනය කළා... අපි එනකොට කිලෝව 280යි.. දැන් 220යි.. - වෙළෙඳ ඇමති වසන්ත
Local
18 July 2026
නාවික හමුදාපති සහ පොලිස්පති අතර හමුවක්
Local
18 July 2026
AI තාක්ෂණයෙන් මෙටා සමාගමේ සේවකයින් ඉවත් කළ බවට එරෙහි නඩුව විසිවෙයි
Local
18 July 2026
ඩෙංගු මරණ 53 දක්වා ඉහළට: රෝගීන් 74,447ක්
Local
18 July 2026