General21 April 2019

පිපිරීම්වලින් 129ක් මරුට

දිවයිනේ ස්ථාන 6ක අද සිදුවූ පිපිරීම්වලින් පුද්ගලයන් 129 දෙනෙකු මියගොස් ඇතැයි මේ වන විට අනාවරණ වී තිබෙනවා.

තවත් 475කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පිරිස අතර විදේශකයන් 9 දෙනෙකු ද වන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

Related recommendation
Hiru TV News | Programmes