බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව අතර අද (15) පැවැත්වෙන තුන්වන 20/20 තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 170 ඉලක්කයක් හිමිවුණා.
කාසියේ වාසියේ දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
ඒ අනුව පන්දුවට පහර දීමට පළමුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු සියල්ලම දැවී ලකුණු 169ක් රැස්කර ගැනීමට සමත් වුණා.
දුනිත් වෙල්ලාලගේ පන්දු 28ක් තුළ ලකුණු 43ක් රැස්කර ගැනීමට සමත් වුණා.
පැතුම් නිස්සංක පන්දු 17ක් තුළ ලකුණු 26ක් රැස්කර ගැනීමට සමත් වුණා.
එයට 06 පහර දෙකක් සහ 04 පහර දෙකක් ඇතුළත්.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් Shamar Joseph කඩුලු 05ක් දවා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.
එමෙන්ම Akeal Hosein, Matthew Forde,Jason Holder සහ Roston Chase කඩුලු 01 බැගින් දවා ගැනීමට සමත් වුණා

Latest News
ඉරානයේ ප්‍රධාන බැංකු හතරක සේවාවලට සයිබර් ප්‍රහාරයකින් බාධා
Local
15 June 2026
මැදපෙරදිග සාම අපේක්ෂා මත ලෝක බොරතෙල් මිල තවත් පහළට
Local
15 June 2026
ශ්‍රී ලංකාවෙන් කොදෙව්වන්ට ලකුණු 170ක ඉලක්කයක්
Local
15 June 2026
ඩෙංගුවලින් රෝහල් පිරෙයි -අද සිට මදුරු මර්දන සතියක්
Local
15 June 2026
බ්‍රසීලයේ හෙලිකොප්ටර් යානා දෙකක් ගැටෙයි - ප්‍රකට ගායක ඔලිවර් ට්‍රී සහ යූටියුබ් තරුවක් ඇතුළු 6ක් ජීවිතක්ෂයට
Local
15 June 2026
අමෙරිකාව සමග ඇති වූ එකඟතාවය ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය නිල වශයෙන් තහවුරු කරයි
Local
15 June 2026
අමෙරිකාව සහ ඉරානය සාම ගිවිසුමකට එළඹෙයි : සිකුරාදා ස්විට්සර්ලන්තයේදී අත්සන් කිරීමට සූදානම්
Local
15 June 2026
හෝමුස් විවෘතයි: අමෙරිකානු නාවික අවහිරතා වහාම ඉවත් කෙරේ: සාම ගිවිසුම ස්ථිර බව ට්‍රම්ප් කියයි
Local
15 June 2026
සලේට දිනපතා නීතිඥ සහාය බෑ, පුළුවන් සතියකට වතාවයි : ශානිගේ තීරණයට සලේගේ බිරිඳගෙන් දැඩි විරෝධය
Local
14 June 2026
ඩොනල්ඩ් ට්‍රම්ප් අද 80 වැනි විය සපුරයි
Local
14 June 2026