ලෝක මී මැසි දිනය අදට යෙදී තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය රටවල් 53 ක් සමඟ එක්ව සෑම වසරකම මැයි මස 20 වන දින මෙය සමරණු ලබනවා.
මෙවර මී මැසි දිනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය නිකුත්කර ඇති නිවේදනයක දැක්වෙන්නේ පසුගිය දශකය පුරා මී මැස්සන්ගේ ජනගහන අනුපාතය පහළ ගොස් ඇති බවයි.
උතුරු කැරොලිනා ප්‍රන්ත විශ්ව විද්‍යාලයේ සිදුකරන ලද පරීක්ෂණයකට අනුව මේ බව අනාවරණය වී තිබෙනවා.
ලෝකය තුළ සිදුවන පලිබෝධ නාශක භාවිතය, දේශගුණික විපර්යාස මෙන්ම ඉඩම් පරිහරණයේ සිදුවන වෙනස්කම් මී මැස්සන් වදවීම කෙරෙහි බලපා ඇති බව ආහාර කෘෂිකර් සංවිධානය පෙන්වා දෙනවා.
එම සංවිධානය අවධාරණය කර සිටින්නේ ලොව පුරා පරාගන කාර්යය ඉටුකිරිමේ දී මී මැස්සන් මගින් සිදුවන කාර්ය භාරය අති මහත් බවත් වඩාත් සංවිධානාත්මක ක්‍රියාවලියක් යටතේ මී මැස්සන් ආරක්ෂා කිරිම හෙට ලොව හමුවේ පවතින අභියෝග අතරින් එකක් බවයි.

Latest News
ආසියානු සහය දිවීමේ ශූරතාවලිය 2026: මීටර 400×4 පිරිමි සහය ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට
Local
21 June 2026
ලෙබනනයේ ප්‍රොක්සි කණ්ඩායම් වහාම පාලනය කරනු, නැතහොත් ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරනවා – ජනපති ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්
Local
21 June 2026
ලොව සුපිරි රථ වාහන සන්නාම රැසක් සමඟ හේලීස් මොබිලිටි අනුරාධපුරයට
Local
21 June 2026
එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදා අණදෙන නිලධාරී ශ්‍රී ලංකාවට පැමිණෙයි
Local
21 June 2026
අහුන්ගල්ලේ ‘ලොකු පැටී’ගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු අත්අඩංගුවට
Local
21 June 2026
කොග්ගල මෝයකටේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මරුට
Local
21 June 2026
බකමූණ කළඹමින් මහ දවල් කනත්තේ බලි නටයි : කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට
Local
21 June 2026
ඉන්දීය 'A' කණ්ඩායම තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගනියි
Local
21 June 2026
අමෙරිකා - ඉරාන සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී ඇරඹෙයි
Local
21 June 2026
වැල්ලම්පිටියේ බේකරියක හදිසි ගින්නක්
Local
21 June 2026