ඕස්ට්‍රේලියාවේ - මෙල්බර්න් නුවර ආශ්‍රිතව ක්‍රියාත්මක වූ ගැටකැපීම් ඇතුළු සොරකම් කිහිපයකට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් 5 දෙනෙකු ඇතුළු 8 දෙනෙකු ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙල්බන් නුවර මගී ප්‍රවාහන සේවාවන්හිදී සහ සාප්පු සංකීර්ණවලදී මෙලෙස මොවුන් විසින් මුදල් පසුම්බි සොරකම් කර ඇති බවටයි වාර්තා වන්නේ. අත්අඩංගුවට ගත් 7 දෙනා අතර, කාන්තාවක් ද සිටින බවයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළේ.
අත්අඩංගුවට ගත් පිරිස එරට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති අතර යළි අප්‍රේල් 14 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස ද දැනුම් දී තිබෙනවා.
පසුගිය මාස දෙකක කාලය තුළදී මෙල්බර්න් ජනතාවගෙන් ලැබුණු පැමිණිලි අනුව මෙම 8 දෙනා මෙල්බර්න් පොලීසියේ විශේෂ ඒකකයක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

Latest News
පළමු ඉනිමට ලකුණු 626ක් රැස්කළ කොදෙව්වන්ගෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක්
Local
28 June 2026
දියතලාව - යාපනය බස් රථයක් බණ්ඩාරවෙලදී අනතුරට ලක්වෙයි: එක් අයෙකු රෝහලේ
Local
27 June 2026
GMOA නව සභාපති ලෙස විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව පත් කෙරේ
Local
27 June 2026
ඇෆ්ගනිස්ථානයට ප්‍රබල භූකම්පනයක්
Local
27 June 2026
පාසල් රග්බි ලීග්: ශාන්ත අන්තෝනි විද්‍යාලය පරදවා ශාන්ත තෝමස් විද්‍යාලයට ජය
Local
27 June 2026
පාසල් රග්බි ලීග්: ප්ලේට් ශූරතාව ශාන්ත ජෝසප් විද්‍යාලයට
Local
27 June 2026
පාසල් රග්බි ලීග්: සහිරා විද්‍යාලය පරදවා ඉසිපතන විද්‍යාලයට තියුණු ජයක්
Local
27 June 2026
පාසල් රග්බි ලීග් ශූරතාව ත්‍රිත්ව විද්‍යාලයට
Local
27 June 2026
හෙටත් ප්‍රදේශ රැසකට වැසි
Local
27 June 2026
යතුරුපැදි දෙකක් හා ටිපර් රථයක් ගැටී තරුණයෙක් මරුට: තවත් අයෙක් රෝහලේ
Local
27 June 2026