2026 පාසල් රග්බි ලීග් තරගාවලියේ කුසලාන අංශයේ ශූරතාව දිනා ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත් වුණා.
ශාන්ත පීතර විද්‍යාලය සමග පැවති තීරණාත්මක තරගයේදී ලකුණු 20 - 07ක් ලෙස ජයග්‍රහණය වාර්තා කළ ත්‍රිත්ව විද්‍යාලය, අඛණ්ඩව සිය පාසල් රග්බි ලීග් ශූරතාව රැක ගැනීමට සමත් වුණා.
මෙය ත්‍රිත්ව විද්‍යාලය ඉතිහාසයේ දිනාගත් 7 වැනි පාසල් රග්බි ලීග් ශූරතාව ලෙස සටහන් වනවා.

Latest News
පාසල් රග්බි ලීග් ශූරතාව ත්‍රිත්ව විද්‍යාලයට
Local
27 June 2026
හෙටත් ප්‍රදේශ රැසකට වැසි
Local
27 June 2026
යතුරුපැදි දෙකක් හා ටිපර් රථයක් ගැටී තරුණයෙක් මරුට: තවත් අයෙක් රෝහලේ
Local
27 June 2026
යතුරුපැදිය දුරකථන කණුවක ගැටී 16 හැවිරිදි සිසුවා මරුට
Local
27 June 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේදී ටැංකි නෞකාවකට ප්‍රහාරයක්
Local
27 June 2026
දියතලාවේ බස් රථ අනතුරින් තුවාල ලැබූ 35ක් තවමත් රෝහලේ
Local
27 June 2026
ඉරානය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරය බහරේනය දැඩි ලෙස හෙළා දකී
Local
27 June 2026
අපරාධකරුවන්ට පාස්පෝට් හැදූ ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ්
Local
27 June 2026
වෙනිසියුලාවේ තවත් භූ කම්පනයක්
Local
27 June 2026
ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් ගැන පැතිර යන කටකතා අසත්‍යයි
Local
27 June 2026