වෙනිසියුලාවේ සිදු වූ ප්‍රබල භූමිකම්පා ද්විත්වයෙන් දින දෙකකට පසු, රික්ටර් මාපකයේ 4.9 ක විශාලත්වයකින් යුත් තවත් භූමිකම්පාවක් වාර්තා වී තිබෙනවා.
කැරකස් සහ මරකායි නගරවලට මෙය ප්‍රබල ලෙස බලපා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
පසුගිය 24 වැනිදා වෙනිසියුලාවට රිච්ටර් මාපාංක 7.2 සහ 7.5 ක විශාලත්වයෙන් යුත් භූමිකම්පා ද්විත්වයක් සිදුවුණා.
ඒ හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 920ක් මියගොස් 3,360ක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Latest News
හෝමුස් සමුද්‍ර සන්ධියේදී ටැංකි නෞකාවකට ප්‍රහාරයක්
Local
27 June 2026
දියතලාවේ බස් රථ අනතුරින් තුවාල ලැබූ 35ක් තවමත් රෝහලේ
Local
27 June 2026
ඉරානය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරය බහරේනය දැඩි ලෙස හෙළා දකී
Local
27 June 2026
අපරාධකරුවන්ට පාස්පෝට් හැදූ ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ්
Local
27 June 2026
වෙනිසියුලාවේ තවත් භූ කම්පනයක්
Local
27 June 2026
ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් ගැන පැතිර යන කටකතා අසත්‍යයි
Local
27 June 2026
තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
Local
27 June 2026
ඩෙංගු රෝගීන් 50,000 පනී: මහනුවර පාසල්වලින් සියයට 59ක ඩෙංගු බෝවන තැන්
Local
27 June 2026
අමෙරිකානු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවට ඉරානයෙන් නිවේදනයක්
Local
27 June 2026
දන්සල්වලදී ප්ලාස්ටික් භාවිතයෙන් වළකින්න: PHI සංගමයෙන් අනතුරු ඇඟවීමක්
Local
27 June 2026