General22 March 2020

මැලේරියා ඖෂධයක් ගැන පැතිරයන තොරතුරට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් පැහැදිලි කිරීමක් (වීඩියෝ)

මැලේරියා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යොදාගත් ක්ලොරොක්වීන් (Chloroquine) නම් ඖෂධය කොරෝන (කොවිඩ් - 19) රෝගීන්ට රෝහල තුලදී පමණක් ලබාදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

මෙම ඖෂධය කොරෝනා (කොවිඩ් - 19) වැළදීමෙන් වැළකීමට සඳහා භාවිත කිරීම නිෂ්ඵල බවයි ඔහු කියා සිටියේ.

ක්ලොරොක්වීන් (Chloroquine) ඖෂධය සොයා යාමෙන් වැලකි නිවසට වී සිටින ලෙස වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ජනතවගෙන් ඉල්ලීමක් කරනවා.



Related recommendation
Hiru TV News | Programmes