කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය චීනය තුළ ව්‍යාප්තවීමේ දෙවන රැල්ලක් ඇතිවීමේ අවදානමක් හට ගෙන තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ කොරෝනා ගෝලීය වසංගතය පැතිරීම වේගවත් වී ඇති බවටයි.
එමෙන්ම ගතවූ පැය 24 තුළ චීනයෙන් කොරෝනා ආසාදිතයන් 78 දෙනෙකු වාර්තාවීමත් සමඟ එරට දෙවන කොවිඩ් 19 රැල්ලක් ඇතිවීමේ අවදානමක් හට ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, නව ආසාදිතයන් 74 දෙනෙකුම විදෙස් රටවල සිට වෛරසය ආසාදනය වී පැමිණි අයයි.
මේ අතර, දින 6කට පසු වෛරසයේ තිඹිරිගෙය වූ වූහාන් නගරයෙන් ද අලුතින් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීම විශේෂත්වයක්.
මේ අතර, කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයට වාතය මත පැය කිහිපයක් හෝ දිනක් නොනැසී පවතිය හැකි බවට නවතම පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.
එම අධ්‍යයනවලට අනුව කොරෝනා වෛරසයට තඹ පෘෂ්ඨ මත පැය 4ක්, ප්ලාස්ටික් සහ වානේ මත දින 3ක් හා කාඩ්බෝඩ් මත පැය 24ක පමණ කාලයක් නොනැසී පැවතිය හැකි බවයි.
මෙම තත්ත්වය හමුවේ කොරෝනා ගෝලීය වසංගතය පැතිරීම වේගවත් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

Latest News
හෝමාගම කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
Local
18 August 2026
22ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අද දිනයේම පෙත්සම් 6ක්
Local
18 August 2026
2026 යල කන්නයේ වී මිලදී ගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට පොලී රහිත සහන ණය
Local
18 August 2026
ඇප කොන්දේසි සපුරාගත නොහැකි වූ ධීවර සංස්ථාවේ හිටපු සභාපති බන්ධනාගාරයට
Local
18 August 2026
මහනුවර පළමු කුඹල් පෙරහර ඇරඹේ - ඉන්දිරාජා අද පෙරහර කරඬුව වැඩමවයි
Local
18 August 2026
ශ්‍රී ලංකාව කඩුලු 6ක් ඇතැතිව ලකුණු 288ක් පසුපසින්
Local
18 August 2026
ඩෝරා අනතුරෙන් නාවිකයින් බේරාගත් පිරිසට නාවික හමුදා ප්‍රශංසාව
Local
18 August 2026
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති
Local
18 August 2026
දිට්වා කුණාටුවෙන් පසු ප්‍රතිසංස්කරණ සඳහා ADB වෙතින් ඩොලර් මිලියන 200ක ණයක්
Local
18 August 2026
"ශිරාන් බාසික්"ට අවශ්‍ය ආරක්ෂාව සලසන්න - අධිකරණයෙන් පොලිසියට නියෝගයක
Local
18 August 2026