ඉතාලියේ පමණක් ගත වූ පැය 24 තුළ කොරෝනා මරණ 743ක් වාර්තා වන අතර, ඒ අනුව එරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 6820ක්.
වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 69,176ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කළා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සමස්ත ඉන්දියාවම දින 21 ක කාලයක් සඳහා බාහිර ලෝකයට වසා තැබෙන බව ප්‍රකාශයට පත් කළා.
ජාතිය අමතමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඉන්දියාව ආරක්ෂා කර ගැනීමට මෙන්ම සෑම පුරවැසියෙකුම ආරක්ෂා කර ගැනීමට මෙම තීරණය ගත් බවයි.
බිලියන 1.3කට වැඩි පිරිසක් සිටින ඉන්දියාව ලොව විශාලතම ජනගහනයට හිමිකම් කියන රටවල් අතර එකක් වනවා.
කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ දැනටමත් යුරෝපයේ රටවල් රැසක් ද මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙනවා.
ඉන්දියාවේ කොරෝනා මරණ 10 ක් වාර්තා වන අතර ආසාදිතයන් සංඛ්‍යාව 536ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ස්පාඤ්ඤයේ ගත වූ පැය 24 තුළ කොරෝනා මරණ 680ක් වාර්තා වන අතර ඒ අනුව මුළු මරණ සංඛ්‍යාව 2991ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
නව ආසාදිතයන් 6922 වාර්තා වන අතර ඒ අනුව සම්පූර්ණ ආසාදිතයන් සංඛ්‍යාව 42,058ක් දක්වා ඉහළ ගියා.
කොරෝනා වෛරසයේ ආරම්භය වූ චීනයේ ඊයේ දිනයේ කිසිදු මරණයක් හෝ ආසාදිතයෙකු වාර්තා වී නොමැති අතර වෛරසයේ තිඹිරිගෙය වූ වූහාන් නගරයට මෙතෙක් පැවති තහනම දැඩි ක්‍රමවේදයක් යටතේ ලිහිල් කිරීමට කටයුතු කරනු ලැබුවා.
ඒ අනුව වූහාන් වැසියන්ට මාස කිහිපයකට පසු නිවෙස්වලින් බැහැරට පැමිණීමට අවස්ථාව හිමිව ඇති අතර වෙනත් ප්‍රාන්තයක සිට වූහාන් නගරයට සේවකයන් රැගෙන දුම්රියක් ද පැමිණ ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමකට මුහුණ දී ඇති ඇමරිකාවේ ද පසුගිය පැය 24 තුළ නව මරණ 145ක් වාර්තා වන අතර ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 698 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
නව ආසාදිතයින් 9875ක් සමඟ ඇමරිකාවේ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 53,609ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
ප්‍රංශයේ නව මරණ 240ක් සමඟ වාර්තා වූ මුළු මරණ ගණන 1100 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. නව ආසාදිතයන් 2448 දෙනෙකු හමුවී ඇති අතර ඒ අනුව මුළු ආසාදිතයින් සංඛ්‍යාව 22,304ක්.
ඕස්ට්‍රේලියාවේ කොරෝනා මරණ 10ක් සමඟ ආසාදිතයින් 2317 දක්වා ඉහළ යාමත් සමඟ එරට රජය ජනතාව වෙත සීමා කිරීම් රැසක් පනවා තිබෙනවා.
ඒ අතර අවමංගල්‍ය උත්සවයකට සහභාගි විය හැකි පිරිස 10ක් දක්වා සීමා කර ඇති අතර, මංගල උත්සවයකට සහභාගි විය හැක්කේ 5 දෙනෙකුට පමණයි.

Latest News
නිල්දිය පොකුණේ සංචාරක කටයුතු නියාමනයට රජයෙන් නව පියවරක්
Local
18 August 2026
ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කරන්න නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට
Local
18 August 2026
22 වන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පළමු පෙත්සම ඉදිරිපත් වෙයි
Local
18 August 2026
ඉම්රාන් ඛාන් බන්ධනාගාරයෙන් රෝහලකට
Local
18 August 2026
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
Local
18 August 2026
22ට එරෙහිව විපක්ෂයෙන් පාර්ලිමේන්තුවේදී පෝස්ටර් විරෝධතා
Local
18 August 2026
2026 වසරේ මුල් මාස හත තුළ චීන ආර්ථිකයේ ස්ථාවර වර්ධනයක්
Local
18 August 2026
හිටපු ඇමති අකිලට සහ ඔහුගේ ඉන්ධන පිරවුම්හලේ සේවකයාට ඇප - විදෙස් ගමන් තහනමකුත්
Local
18 August 2026
හේමාස් අමෙරිකානු ඩොලර් මිලියන 16.2ක ආයෝජනයක් කරමින් කෙන්යාවේ ලිපි ද්‍රව්‍ය සමාගමක් මිලදී ගනී
Local
18 August 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
Local
18 August 2026