International18 August 2026

ඉම්රාන් ඛාන් බන්ධනාගාරයෙන් රෝහලකට

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් බන්ධනාගාරයේ සිට රෝහලකට මාරු කරන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ඔහු මේ වනවිට රාවල්පින්ඩි බන්ධනාගාරයේ රඳවා සිටිනවා.

73 හැවිරිදි වියේ පසුවන ඉම්රාන් ඛාන් 2023 වසරේ අගෝස්තු මාසයේ සිට දූෂණ නඩු කිහිපයක් සම්බන්ධයෙනුයි වසර 14 ක සිර දඩුවම් නියම වුණේ.  

Related recommendation
Hiru TV News | Programmes