කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් කොළඹ අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
වෛරසය ආසාදනය වී ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය එම පුද්ගලයා 60 හැවිරිදි මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ.
සංචාරක මග පෙන්වන්නෙකු වන මෙම පුද්ගලයා වසර කිහිපයකට පෙර වකුගඩු බද්ධ කිරීමකට ලක්ව ඇති අතර දියවැඩියාව හා අධික රුධිර පීඩනයෙන් පෙළුණු රෝගියෙක්ද වනවා.
මෙය කොරෝනා වෛරස ආසාදනයෙන් ශ්‍රී ලංකාවේ සිදුවූ පළමු මරණයයි.
ඔහුගේ ඥාතීන්ට දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අවස්ථාව හිමිවන අතර, එය රෝහලේ මෘත ශරීරාගාරයේදී සිදුවනු ඇති.

Latest News
එල් නිනෝ හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක පුද්ගලයන් 81,000කට වැඩි පිරිසක් පීඩාවට
Local
21 August 2026
ඇලස්කාවේ ගුවන් යානයක් අනතුරට: යානයේ සිටි 8 දෙනාම මරුට
Local
21 August 2026
පෙරහරට හීලෑ අලි- ඇතුන් ලබාදීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් ඉදිරියේදී
Local
21 August 2026
කොළඹ වරාය නගරය වෙත ඉහළ පෙළේ ඕමාන දූත පිරිසක්
Local
21 August 2026
2027 වසරේ පාසල් වාර සටහන ප්‍රකාශයට පත් කෙරේ
Local
21 August 2026
අල්ලස් ගත් IP සහ PC රිමාන්ඩ්
Local
21 August 2026
ඉඟුරු අල කුණු වීමේ රෝගය ගැන දැනුම් දීමක්
Local
21 August 2026
නාමල් රාජපක්ෂ FCIDයට පැමිණෙයි
Local
21 August 2026
ආචාර්ය නන්දා මාලිනීගේ අභාවය නිසා අද සිට දින 3ක කාලයක් රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කෙරේ
Local
21 August 2026
නන්දා මාලිනීයන්ගේ දේහය නාවල නිවසේ තැන්පත් කෙරේ
Local
21 August 2026