වාතය හමායෑම අඩු, සංවෘත ස්ථානයක සිටින පුද්ගලයින්හට ඛේට අංශු මගින් කොවිඩ් 19 වෛරසය ආසාදනයවීමේ අවදානමක් පවතින බව ජපානයේ ටෝහෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කසුහිරෝ තතේඩා සිදුකළ අධ්‍යයනයකදී හෙළිව තිබෙනවා.
යම් පුද්ගලයෙකු කිවිසුමක් යවන විට ප්‍රමාණයෙන් විශාල ඛේට අංශු ඉතා ඉක්මණින් බිමට පතිතවුවද කුඩා හා සැහැල්ලු බව හේතුවෙන් ක්ෂුද්‍ර ඛේට අංශු ඉහළට පාවී යන බව ජපානයේ ටෝහෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තතේඩා සිදුකළ අධ්‍යයනයේදී මූලිකව හෙළිව තිබෙනවා.
අදාල පරීක්ෂණ සඳහා වාතයේ පාවෙන සියුම් අංශු බැබළවිය හැකි ඉහළ සංවේදී කැමරාවක් භාවිතා කර ඇති අතර එයට වාතයේ පාවෙන මයික්‍රොමීටර 0.1 ක අංශු දර්ශනය කරගැනීමේ හැකියාවක් පවතිනවා.
ඔහුගේ අධ්‍යයනයට අනුව පුද්ගලයින් දෙදෙනෙකු විසින් සාමාන්‍ය දුරක් සහිතව සංවාදයක යෙදෙන අවස්ථාවකදී වුවද ක්ෂුද්‍ර ඛේට අංශු විශාල ප්‍රමාණයක් මෙලෙස වාතාශ්‍රයට මුදාහැරෙනවා.
එහිදී අනාවරණ වී ඇත්තේ එම ක්ෂුද්‍ර ඛේට අංශු පහසුවෙන් වාතාශ්රයෙන් ඉවත් නොවන බවයි.
සාමාන්‍යෙයන් මෙම ක්ෂුද්‍ර ඛේට අංශුවල සජීවී වෛරස් රාශියක් අඩංගු වනවා.
මහාචාර්යවරයා තම අධ්‍යයනය පුළුල් කරමින් පුද්ගලයින් 10 දෙනෙකු සංවෘත ස්ථානයක තබා මෙම තත්ත්වය නිරීක්ෂණ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වන වීඩියෝව පහතින්.

Latest News
ඉම්රාන් ඛාන්ට නිදහස ඉල්ලා පාකිස්ථානය පුරා දැවැන්ත පාගමනක සූදානමක්
Local
22 August 2026
චීනයෙන් අති නවීන ජලජ රොබෝ මත්ස්‍යයෙක්
Local
21 August 2026
දිවංගත නන්දා මාලිනියට ජනපතිගෙන් අවසන් ගෞරව
Local
21 August 2026
පංච පුද්ගල ඝාතනයක වරදකරුට ජපානයේදී මරණ දඬුවම
Local
21 August 2026
ලොව වයස්ගතම තැනැත්තිය වන බ්‍රිතාන්‍යයේ ඒතල් කේටර්හැම් සිය 117 වැනි උපන්දිනය සමරයි
Local
21 August 2026
හැරී කුමරු ඇතුළු පිරිසකට පවුම් මිලියන 9.5ක මූලික ගාස්තුවක් ගෙවීමට අධිකරණ නියෝගයක්
Local
21 August 2026
රාජකාරියේදී මියගිය මීගමුව බන්ධනාගාර නිලධාරීන්ට උපහාර සහ වන්දි පිරිනැමෙයි
Local
21 August 2026
මන්ත්‍රි අර්ච්චුනා, දෙගිඩියාවෙන් : පාර්ලිමේන්තුවේ අවසන් කතාව සිදුකරමින්, සැමට තුති පුදයි
Local
21 August 2026
ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය 7.2% දක්වා ඉහළට
Local
21 August 2026
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් දැයෙන් සමු ගනී
Local
21 August 2026