සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව ඇති කොරෝනා හඳුනා ගැනීමේ පී.සී.ආර්. පරීක්ෂණ හැකියාවන් පූර්ණ වශයෙන් භාවිත නොකර සිටීමට විවිධ උපක්‍රම භාවිත කරන බවට ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමය ද චෝදනා කරනවා.
දෛනිකව රජයේ රසායනාගාර තුළ පරික්ෂණ 2000 ක් පමණ සිදුකළ හැකි වුව ද, පසුගිය කාලයේ දෛනිකව සිදුකර ඇති පරීක්සණ සංඛ්‍යාව 500 ත් 700 ත් අතර බවයි එම සංගමයේ සභාපති රවී කුමුදේශ් පෙන්වා දෙන්නේ.
කොරෝනා වෛරසය, ශ්‍රී ලංකාවෙන් වාර්තා වී මේ වනවිට මාස 4 කට ආසන්න වන අතර, මේ දක්වා කාලය තුළ අලූතින් ගෙන්වා ඇත්තේ එක් පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍රයක් පමණයි.
එමෙන්ම, දැනට පවතින පී.සී.ආර්. යන්ත්‍ර වලින් පවා උපරිම ප්‍රයෝජන නොගන්නා තත්ත්වයක් පවතිනවා.
මේ අතර, ශ්‍රී ලංකාවෙන් කොරෝනා රෝගියෙකු වාර්තා වූ පළමු අවස්ථාවේ සිට මේ දක්වා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය තුළ පී.සී.ආර්. පරීක්ෂණ 6000 ඉක්මවා සිදුකර ඇති බව වාර්තා වනවා.
ශ්‍රී ලංකාව තුල සිදුකර ඇති මුළු පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 12,000 කට අධික බව සඳහන්.

Latest News
ප්‍රදේශ කිහිපයකට වැසි
Local
17 August 2026
''කංජිපානි ඉම්රාන් ළඟදීම ඉතාලියේ සිට මෙරටට ගෙන එනවා'' – ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය
Local
17 August 2026
හම්බන්තොට යන බව පවසා පිටත්වූ විදෙස් සංචාරකයාගේ මළ සිරුර තිහගොඩ පන්සලක
Local
16 August 2026
ඩොල්ෆින් සුළි කුණාටුව නිසා මධ්‍යම චීනයට ගංවතුර තර්ජනයක්
Local
16 August 2026
ලොව අවලස්සනම සුනඛයා ලෙස 'ජිනී' කිරුළ පළඳියි: ත්‍යාගය ඩොලර් 5,000යි
Local
16 August 2026
හිටිගමන් වැඩිවෙන වාහන මිල මාෆියාවක් : ආර්ථික විශ්ලේෂකයන් කියයි
Local
16 August 2026
Ceylon Hotels Corporation 60 වසර සමරයි
Local
16 August 2026
යාපනය නාගදීප මුහුදේ බෝට්ටුවක් පෙරළෙයි - 10ක් රෝහලේ
Local
16 August 2026
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මුදල් අක්‍රමිකතා සෙවීමට ජනාධිපති නියමයෙන් විගණන කණ්ඩායමක්
Local
16 August 2026
කළුතර නාගොඩ ශික්ෂණ රෝහල නවීකරණය කෙරේ
Local
16 August 2026