රජයේ රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණවල බරපතල හිගයක් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන තොරතුරු අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
රජයේ රෝහල්වල ප්‍රමාණවත් තරම් ඖෂධ හා ශල්‍ය උපකරණ ඇති බවටයි නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය කියාසිටියේ.
බස්නාහිර පළාතේ රජයේ රෝහල්වල ඇති හිග භව පවසන ඖෂධ හා ශල්‍ය උපකරණ දත්ත ඇතුළත් නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය මේබව තහවුරු කර තිබෙනවා.

Latest News
එක්සත් ජනපද සාම සැලැස්ම පිළිබඳ සාකච්ඡා කිරීමට ජේ.කුෂ්නර් සහ හමාස් සංවිධානය අතර දුර්ලබ හමුවක්
Local
17 August 2026
ඉන්දුනීසියාවට රික්ටර් මාපක 5.9ක යළිත් භූකම්පනයක්
Local
17 August 2026
ෂෙයික් හසීනා බාරදෙන තුරු ඉන්දියාවට නොයන බව බංග්ලාදේශයේ අගමැති කියයි
Local
17 August 2026
ප්‍රදේශ කිහිපයකට වැසි
Local
17 August 2026
''කංජිපානි ඉම්රාන් ළඟදීම ඉතාලියේ සිට මෙරටට ගෙන එනවා'' – ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය
Local
17 August 2026
හම්බන්තොට යන බව පවසා පිටත්වූ විදෙස් සංචාරකයාගේ මළ සිරුර තිහගොඩ පන්සලක
Local
16 August 2026
ඩොල්ෆින් සුළි කුණාටුව නිසා මධ්‍යම චීනයට ගංවතුර තර්ජනයක්
Local
16 August 2026
ලොව අවලස්සනම සුනඛයා ලෙස 'ජිනී' කිරුළ පළඳියි: ත්‍යාගය ඩොලර් 5,000යි
Local
16 August 2026
හිටිගමන් වැඩිවෙන වාහන මිල මාෆියාවක් : ආර්ථික විශ්ලේෂකයන් කියයි
Local
16 August 2026
Ceylon Hotels Corporation 60 වසර සමරයි
Local
16 August 2026