General09 May 2022

ඇඳිරි නීතිය දිගු වෙයි

හෙට (10) උදෑසනින් අවසන් වීමට තිබූ ඇඳිරි නීතිය අනිද් දා උදෑසන දක්වා දීර්ඝ කර තිබෙනවා.

අද දිනයේ ඇති වූ පුරවැසි විරෝධතා උණුසුම් වීම හේතුවෙනු යි ඇඳිරි නීතිය පැනවුණේ.
Related recommendation
Hiru TV News | Programmes