දිවයිනට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති මීලඟ ගෑස් නෞකා පිළිබඳව හෙට දැනුම් දිය හැකි බව ලිට්රෝ සමාගම ප්‍රකාශ කළා.
එහි සභාපති මුදිත පීරිස් කියා සිටියේ ඉදිරි දින කිහිපය තුළ කඩිනමින් ගෑස් නෞකා 02 ක් මෙරටට ලබා ගැනීමටද සැලසුම් කරමින් සිටින බවයි.
අවසන්වරට ගොඩබාන ලද නෞකාවේ ගෑස් රෝහල්, හෝටල් සහ ආදාහනාගාර ඇතුළු අත්‍යවශ්‍ය කටයුතු සඳහා ලබාදීම අද දිනයේත් සිදු කෙරෙන බවද ලිට්රෝ සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම ඉන්ධන පිරවුම්හල් අසල තවදුරටත් දිගු පෝලිම් දැකගත හැකියි. ඉන්ධන සැපයීම සීමා කිරීමත් සමඟ කිලෝමීටර් ගණනාවක් පුරා දිවෙන පෝලිම් දැකගත හැකි අතර, බොහෝ දෙනෙකු ඊයේ දිනයේත් රැය පහන් කර තිබුණේ ඉන්ධන පෝලිම්වල සිටයි.

Latest News
ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානය පිහිටුවීමට රටවල් 29 ක් ගිවිසුම්ගත වෙයි
Local
17 July 2026
ආරක්ෂක සහයෝගීතාව නැංවීමට ඉන්දියාව සහ ජපානය සූදානමින්
Local
17 July 2026
හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගේ මරණය ගැන විමර්ශන කටයුතු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට
Local
17 July 2026
''වීදි සතුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලනවා'' - අගමැති හරිනි
Local
17 July 2026
සුරේෂ් සලේගේ රිට් පෙත්සම සලකා බැලීම 21 වනදා දක්වා කල් තැබෙයි
Local
17 July 2026
නුවරඑළිය තැපැල් හලේ සංචාරක ලැගුම්හලක්
Local
17 July 2026
අමෙරිකානු ප්‍රහාරවලට ඉරානයෙන් තවදුරටත් ප්‍රතිප්‍රහාර
Local
17 July 2026
මත්තල බිලියන 04ක් පාඩුයි!: ජනපති හමුවේ හෙළිවෙයි
Local
17 July 2026
අස්වැසුම ප්රතිලාභීන්ගෙන් මුදල් වංචා කිරීමේ ජාවාරමක්
Local
17 July 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා 28 වැනිදා දක්වා යළි රිමාන්ඩ්
Local
17 July 2026