අනුරාධපුර - තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේදී මෝටර් රථයේ වන අලියකු ගැටීමෙන් සිදු වූ අනතුරෙන් බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී කොළඹ ජාතික රෝහලට මාරුකර තිබෙනවා.
ඔහු සැත්කමකට භාජනය කිරීමට නියමිත බවයි එහි ප්‍රකාශිකාවක අප කළ විමසීමක දී සඳහන් කළේ.
ජැක්සන් ඇන්තනී ඇතුලු තුන්දෙනෙකු ගමන්ගත් මෝටර් රථය, අනතුරට ලක්වන අවස්ථාවේ ඔහුගේ සොහොයුරෙකු වන සමන් ඇන්තනී සහ තවත් අයෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.
මේ වනවිට සමන් ඇන්තනී අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, අනතුරෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා එම රෝහලේ 11 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවයි වාර්තාවන්නේ.
ගමන් කරමින් සිටි කැබ් රථය වනඅලියෙකුගේ ගැටීමෙන් අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරුණු ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී කොළඹ ජාතික රෝහලට මාරුකර තිබෙනවා.
එහිදී ඔහුට සැත්කමක් සිදු කිරීමට නියමිත බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
මෙම කලාකරුවන් රූගත කෙරෙමින් පවතින 'සිංහබාහු' සිනමාපටය වෙනුවෙන් සිය රංගන කටයුතු සඳහා සහභාගීව පැමිණෙමින් සිටියදියි මෙම අනතුරට ලක්ව ඇත්තේ.

Latest News
මෙසී ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා වෙයි
Local
22 June 2026
ලක්නව්හි තුන්මහල් ගොඩනැගිල්ලක දරුණු ගින්නක්: සිසුන් ඇතුළු 15ක් ජීවිතක්ෂයට
Local
22 June 2026
දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් ජනපති හමු වෙයි
Local
22 June 2026
ග්‍රාම නිලධාරී වසම් 600ක ඩෙංගු මර්දන වැඩසටහනක්
Local
22 June 2026
ඩෙංගු මර්දනයට ජූනි 24 සිට තෙදින ජාතික වැඩසටහනක්
Local
22 June 2026
වෙළෙඳ කටයුතු පහසු කරන National Single Window ජූලි අග සිට ක්‍රියාත්මකයි
Local
22 June 2026
රන් සම්මාන තුනක් දිනූ හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංගට හොරණදී උණුසුම් පිළිගැනීමක්
Local
22 June 2026
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට සංවිධානාත්මක අපරාධ මර්දන පනතක් - ජනපති
Local
22 June 2026
අමෙරිකාවෙන් ඉරානයට තෙල් වෙළඳාම සඳහා පොදු බලපත්‍රයක්
Local
22 June 2026
ශ්‍රී ලංකා නාවික හමුදාවට අමෙරිකාවෙන් රුපියල් බිලියන 1.2ක උසස් චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
Local
22 June 2026