විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණි ගර්භනී කාන්තාවකට එහි පෝලිමේ රැඳී සිටියදී දරු ප්‍රසූතිය ලකුණු පහළවී තිබෙනවා.
ඒ ඇය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැසිකිළියට ගොස් සිටියදී.
මෙහි දී ඇය සිදු කළ දැනුම් දීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ රාජකාරියේ නිරතව සිටි හමුදා කණ්ඩායමක් විසින් ඇයව වහාම බොරැල්ල කාසල් කාන්තා රෝහල ට රැගෙන ගොස් තිබෙනවා.
රෝහලට ඇතුළත් කර සුළු වේලාවකදී ඇය දරු ප්‍රසූතියක් සිදු කර ඇති අතර මේ සිඟිත්තිය දියණියක්.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වන විට මව සහ දියණිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.
මේ දින වල ශ්‍රී ලංකාව පුරා විවිධ අත්‍යවශ්‍ය වූ සේවාවන් ලබා ගැනීම සඳහා පෝලිම් බොහෝ සංඛ්‍යාවක් නිර්මාණය වී ඇති අතර ඒ අතරින් ප්රමුඛ වන්නේ ඉන්ධන ලබා ගැනීමට නිර්මාණය වී ඇති පෝලිම් සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා නිර්මාණය වී ඇති පෝලිමයි.
මෙම පෝලිම් ඉදිරිපිට දින ගණන් ජනතාවට රස්තියාදු වීමට සිදුවී ඇත්තේ මේ වන විටත් ආගමන විගමන දෙපාර්තමේන්තුවට දරාගත නොහැකි තරමේ විදෙස් ගමන් බලපත්‍ර ඉල්ලුම් සංඛ්‍යාවක් ලැබීම හේතුවෙන්.
අදාළ කාන්තාව ද දින දෙකකට ආසන්න කාලයක් මෙම පෝලිමේ රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම රටපුරා තැන් තැන්වල නිර්මාණය වී ඇති මෙම ඉන්ධන පෝලිම් සහ අනෙකුත් පෝලිම් වල මේ වන විට මරණ 12 ක් වාර්තා වී ඇති අතර පෝලිමක සිටි කාන්තාවක් දරු ප්‍රසූතියක් සිදු කළ පළමු අවස්ථාව ලෙස ද මෙය වාර්තා වනවා.

Latest News
මුහුදු රළ ඉහළ යාමේ අවදානමක්: කාලගුණයෙන් නිවේදනයක්
Local
18 August 2026
හෝමාගම කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
Local
18 August 2026
22ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අද දිනයේම පෙත්සම් 6ක්
Local
18 August 2026
2026 යල කන්නයේ වී මිලදී ගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට පොලී රහිත සහන ණය
Local
18 August 2026
ඇප කොන්දේසි සපුරාගත නොහැකි වූ ධීවර සංස්ථාවේ හිටපු සභාපති බන්ධනාගාරයට
Local
18 August 2026
මහනුවර පළමු කුඹල් පෙරහර ඇරඹේ - ඉන්දිරාජා අද පෙරහර කරඬුව වැඩමවයි
Local
18 August 2026
ශ්‍රී ලංකාව කඩුලු 6ක් ඇතැතිව ලකුණු 288ක් පසුපසින්
Local
18 August 2026
ඩෝරා අනතුරෙන් නාවිකයින් බේරාගත් පිරිසට නාවික හමුදා ප්‍රශංසාව
Local
18 August 2026
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති
Local
18 August 2026
දිට්වා කුණාටුවෙන් පසු ප්‍රතිසංස්කරණ සඳහා ADB වෙතින් ඩොලර් මිලියන 200ක ණයක්
Local
18 August 2026