මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍ය පසුගිය 10 වනදා ආරම්භ වු අතර ඊයේ (20) දහවල් කුඹල් පෙරහරින් අවසන් විය.
රන්දෝලි පෙරහර පැවැත්වෙන අවස්ථාවේදී ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර විසින් නැටුම් කණ්ඩායමකට බනින ආකාරයේ විඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය ගැන හිරු නිව්ස් මේ සම්බන්ධයෙන් විමසීමක් සිදු කලා.
දළදා මාලිඟවේ සංස්කීත නිලධාරි, පෙරහැර සම්බන්ධීකරණ ලේකම් ජයම්පති වැද්දාගලගෙන් හිරු නිව්ස් කල විමසීමකදී ඔහු කියා සිටියේ දළදා මාලිගාවේ ප්‍රධාන පරිපාලකයා වශයෙන් දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර විසින් එම නැටුම් කණ්ඩායමට වෙත අවවාද කිරීම ඉතා සාධාරණ බවය.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු දෙයක් නොදන්නා පිරිස් පවසන දේ ඉතා අශෝභන බව ඔහු කියා සිටියා.
ඔහු ඒ පිලිබඳව පැහැදිලි කරමින් පවසා සිටියේ අදාළ නැටුම් කණ්ඩායම් දෙක වන සුරසේන පරම්පරාව සහ වේරපිටිය පරම්පරාවය.
එම නැටුම් කණ්ඩායම් දෙක විසින් පෙරහැර තුළදී ඉතා තරඟකාරිව නර්තනයේ යෙදීම මෙම කරුණට හේතු වු බවය.
එය කිහිප වරක්ම දකින්ට ලැබීම හේතුවෙන් ඔවුන් එකිනෙකා වෙනස් මාත්‍රාවල නැටීම නවතා කණ්ඩායම් දෙකම එකම මාත්‍රාවකට නටන ලෙස දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර සම්බන්ධයෙන් මෙහිදී අවවාද කර තිබෙන බවය.
දළදා කරඩුව අසල නර්තනයේ යෙදෙන විට ඉතා සංයමයෙන් යුතුව නැටුම් ඉතිරිපත් කල යුතු බව ඔහු මෙහිදී අවධාරණ කර සිටියා.
එමෙන්ම එම නර්තන කණ්ඩායම් දෙක මීට පෙර පෙරහැර තුලදී ද කරඩුව හා දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාරව අතර විශාල පරතරයක් ඇති කිරීමක් සිදුව තිබෙනවා.
දළදා කරඩුව හා නිලමේවරයා සිටිය යුතු වන්නේ දෑස් මායිමේ බවත් එම නැටුම් කණ්ඩායම් දෙක දලදා කරඩුව හා නිලමේවරයා පෙරහැර තුලදී විශාල පරතරයක් ඇති කිරීම සුදුසු නොවන බව දළඳ මාලිගාවේ සංස්කීත නිලධාරි, පෙරහැර සම්බන්ධීකරණ ලේකම්වරයා අප වෙත පවසා සිටියා.
මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන විඩියෝව සම්බන්ධයෙන් ද දළදා මාලිඟවේ සංස්කීත නිලධාරි, පෙරහැර සම්බන්ධීකරණ ලේකම්වරයා කියා සිටියේ එම අවස්ථාව ගැන නොදැන කරුණු දක්වන මහජනතාව නොදරු, අඥාන කුහක මිනිසුන් වන බවය.
ලංකාවේ ථෙරවාදි ගිහි නායකයාට අපහසා කිරීම බෞද්ධ සංස්කෘතික උරුමයට පහර ගැසීමක් බව දළඳ මාලිඟවේ සංස්කීත නිලධාරි, පෙරහැර සම්බන්ධීකරණ ලේකම් ජයම්පති වැද්දාගල හිරු නිව්ස් වෙත වැඩිදුරටත් කියා සිටියා.

Latest News
තායිවාන වෙරළාරක්ෂකයින්ට අමෙරිකාවෙන් විශේෂ පුහුණුවක්
Local
14 August 2026
වාහන ආනයන බද්දට පැනවූ 50% අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ
Local
14 August 2026
දිට්වාට හානි වූ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය ගැන අගමැති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
Local
14 August 2026
ඇෆ්ගන් සිසුන්ට පාකිස්ථානයේ දොර වැසෙයි!
Local
14 August 2026
කොළඹ කොටස් වෙළෙඳපොල ඒකක 84.17කින් ඉහළට
Local
14 August 2026
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙටත් වැසි
Local
14 August 2026
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා : ලොරි රියදුරු අත්අඩංගුවට
Local
14 August 2026
අමෙරිකාවේ සඳ තරණ මෙහෙයුමට ඉන්දියාවට ඇරයුමක්
Local
14 August 2026
''මම මින් මත්තට මහනුවරින් ඡන්දෙ ඉල්ලන්නෑ'' - අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත
Local
14 August 2026
පාකිස්ථානයේ ණය බර ගැන අනාවරණයක්
Local
14 August 2026