අධිවේගී මාර්ග භාවිතයේදී වඩාත් සැළකිලිමත් වන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දෙනවා.
ඒ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින වැසි සහිත කාලගුණය මතයි.
අධිවේගි මාර්ග මෙහෙයුම් හා නඩත්තු කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් පී.ච් ගුණසිංහ පවසන්නේ පැයට කිලෝමීටර් 60ක වේග සීමාව පවත්වා ගැනීම සුදුසු බවයි.
මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් පවසන්නේ.

Latest News
දඹදිව වන්දනාකරුවන්ගේ කණ්ඩායම්වලට දෙන නොමිලේ වීසා තවදුරටත්
Local
26 July 2026
තහනම් දුම්වැටි එක්ක මැලේසියානුවෙක් කොටුවෙයි
Local
26 July 2026
ජර්මනියේ පෙළපාළියකට මෝටර් රථයක් කඩා වදී: අයෙක් මියගොස් 14 කට තුවාල
Local
26 July 2026
ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්
Local
26 July 2026
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයට සැකපිට දෙදෙනෙක් නවගමුවේදී අත්අඩංගුවට
Local
25 July 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති උපාලි ධර්මදාස අභාවප්‍රාප්ත වෙයි
Local
25 July 2026
බෙල්ලන්විල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරු ජීවිතක්ෂයට
Local
25 July 2026
ජනපති මන්දිර පරිශ්‍රවල නතර වුණේ ආරක්ෂක හා මාධ්‍ය ඇතුළු නිලධාරීන් පමණයි – ජනාධිපති මාධ්‍ය අංශය කියයි
Local
25 July 2026
බෙල්ලන්විල වෙඩි තැබීමකින් අයෙක් රෝහලට
Local
25 July 2026
දෙමළ දේශපාලන පක්ෂ හයක් ජනපති හමුවීමට ඉල්ලයි
Local
25 July 2026