General25 July 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති උපාලි ධර්මදාස අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන උපාලි ධර්මදාස අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ නාරාහේන්පිට පෞද්ගලික රෝහලකදී අද (25) පස්වරුවේයි.

නවලෝක සමූහ ව්‍යාපාරයේ ප්‍රමුඛ පෙළේ කොටස්කරුවෙකු සහ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වූ ඔහු, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය උදෙසා වසර ගණනාවක් පුරා කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ අයෙක්.
Related recommendation
Hiru TV News | Programmes