ඩීසල් ලීටරයක මිල රුපියල් 12 කින් අඩු වුවද එය බස්ගාස්තු අඩු කිරීමට ප්‍රමාණවත් නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
ඔහු කියා සිටියේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය එළැඹෙන ජුලි මාසයේදී සිදු කිරීමට නියමිතව ඇති බවයි.
මේ අතර, පෙට්‍රල් මිල අඩු වුවද ත්‍රීරෝද රථ ගාස්තුවේ වෙනසක් සිදු නොවන බවයි සමස්ත ලංකා ත්‍රී රෝද රථ සංගමයේ සභාපති සුදිල් ජයරුක් කියා සිටියේ.
ඔහු කියා සිටියේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය එළැඹෙන ජුලි මාසයේදී සිදු කිරීමට නියමිතව ඇති බවයි.
මේ අතර, පෙට්‍රල් මිල අඩු වුවද ත්‍රීරෝද රථ ගාස්තුවේ වෙනසක් සිදු නොවන බවයි සමස්ත ලංකා ත්‍රී රෝද රථ සංගමයේ සභාපති සුදිල් ජයරුක් කියා සිටියේ.
Latest News
Hiru Relay Championship 2026 : 12න් පහළ 50X4 පිරිමි ඉසව්වේ ජය කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට
Local
02 July 2026
Hiru Relay Championship 2026 : 12න් පහළ 50X4 කාන්තා ඉසව්වේ ජය නව තරග වාර්තාවක් සමගින් කොළඹ මියුසියස් විද්‍යාලයට
Local
02 July 2026
Hiru Relay Championship 2026 : 14න් පහළ 50X4 පිරිමි ඉසව්වේ ජය කොළඹ ශාන්ත පීතර විද්‍යාලයට
Local
02 July 2026
Hiru Relay Championship 2026 : 20න් පහළ 800X4 පිරිමි ඉසව්වේ ජය නව තරග වාර්තාවක් සමග වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට
Local
02 July 2026
වෙනිසියුලානු භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 2,200 ඉක්මවයි
Local
02 July 2026
ප්‍රකාශයක් ලබා ගැනීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර CIDයට
Local
02 July 2026
ඊයෙත් අදත් නොවෙනස් වූ රුපියල
Local
02 July 2026
Hiru Relay Championship 2026 : 20න් පහළ 800X4 කාන්තා ඉසව්වේ ජය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට
Local
02 July 2026
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට ඇප
Local
02 July 2026
ඩෙංගු මරණ 35 දක්වා ඉහළ යද්දී ඩෙංගු රෝගීන් 56, 422ක් වෙයි
Local
02 July 2026