කුකුල්මස්වලින් රට ස්වයංපෝෂිත වී ඇති බැවින් ඉදිරියේදී මස් අපනයනය කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.
වී ඇතුළත් බෝග 13ක් රටට අවශ්‍ය පරිදි සකස් කර දියුණු කර අතිරික්තය අපනයනය කිරීමට ද පියවර ගන්නා බව ඇමතිවරයා සඳහන් කරනවා.
ඔහු මේ බව සඳහන් කළේ, ගන්නෝරුව සේවා සංස්කරණ පුහුණු ආයතනයේ පැවැති වැඩසටහනකදීයි.
කෘෂිකර්ම ක්ෂේත්‍රය කෙරෙහි තරුණ තරුණියන්ගේ වැඩිපුර උනන්දුවක් දක්නට ලැබෙන බැවින් ඔවුන්ට ගැළපෙන සේ කෘෂිකර්මය දියුණු කර, රට බත බුලතින් සුරක්ෂිත කර වසර 2028 වන විට සහල් අපනයනට අවශ්‍ය පසුබිම සකස් කරන බවද ඇමතිවරයා මහිදී පැවසුවා.
මෙම ඉලක්කය කරා යෑමට ස්වෙච්ඡා බලඇණියක් සකස් කරන බවත් මේ වන විට කෘෂිකර්ම ක්ෂේත්‍රය පිළිබඳව තරුණ තරුණියන් මෙන්ම වැඩිහිටියන්ගේද විශාල පිපිදීමක් තිබෙන බැවින් එය අපහසු නොවන බවත් ඇමතිවරයා පෙන්වාදේ.Latest News
තමිල්නාඩුවේ දේශපාලන පෙරළිය ගැන අගමැති මෝදිගෙන් විශේෂ X සටහනක් : නිල ප්‍රතිඵලයටත් පෙර විජේගේ පක්ෂයට සුබ පතයි
Local
04 May 2026
තමිල්නාඩු දේශපාලනය උඩුයටිකුරු වෙයි : හිටපු මහ ඇමති ස්ටාලින් තම අසුනත් පරාදයි
Local
04 May 2026
නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි විදේශිකයින් 50ක් බම්බලපිටියේදී අත්අඩංගුවට
Local
04 May 2026
ඔටාවා 2026 මැයි මාසය “බෞද්ධ උරුම මාසය” ලෙස ප්‍රකාශයට පත් කරයි
Local
04 May 2026
අමෙරිකානු නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරානය කළ ප්‍රකාශ අමෙරිකාව ප්‍රතික්ෂේප කරයි
Local
04 May 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුලු සැකකරුවන්ට එරෙහි නඩුව අගෝස්තු 17 වැනි දා යළි කැඳවයි
Local
04 May 2026
දෙමටගොඩදී දුම්රියක් පීලි පනී : දුම්රිය ගමන් වාර කිහිපයක් ප්‍රමාදයි
Local
04 May 2026
ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ගිනි ගනී
Local
04 May 2026
ඇමරිකානු නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරාන මාධ්‍ය වාර්තා කරයි
Local
04 May 2026
දුරගමන් යන මගීන්ට අද සිට Online Seat Booking අවස්ථාව
Local
04 May 2026