හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී ඇමරිකානු නාවික හමුදාවට අයත් යුද නෞකාවකට මිසයිල ප්‍රහාර දෙකක් එල්ල වී ඇති බව ඉරානයේ 'ෆාර්ස්' (Fars) පුවත් ඒජන්සිය වාර්තා කරනවා.
දේශීය මූලාශ්‍ර උපුටා දක්වමින් ඉරානය පවසන්නේ, ජස්ක් (Jask) දූපත ආසන්නයේ යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාවට ගමන් නවත්වන ලෙස ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (Revolutionary Guard) අනතුරු ඇඟවීම් නිකුත් කර තිබූ බවයි.
එම අනතුරු ඇඟවීම් නොසලකා හැරීම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව එම විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.
මෙම වාර්තාගත ප්‍රහාරය එල්ල වී ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධියේ සිරවී ඇති නෞකාවන්ට ආරක්ෂිතව පිටතට පැමිණීම සඳහා මඟ පෙන්වීමට 'ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්' නමින් විශේෂ මෙහෙයුමක් ලබන සඳුදා සිට ආරම්භ කරන බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබූ පසුබිමකයි.
මෙම මෙහෙයුම සඳහා ඉහළ හමුදා දායකත්වයක් ලබා දෙන බව ඇමරිකානු මධ්‍යම අණසක (US Central Command) ප්‍රකාශ කර තිබෙනවා.
මූලාශ්‍රය | අල්ජසීරා

Latest News
අමෙරිකානු නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරානය කළ ප්‍රකාශ අමෙරිකාව ප්‍රතික්ෂේප කරයි
Local
04 May 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුලු සැකකරුවන්ට එරෙහි නඩුව අගෝස්තු 17 වැනි දා යළි කැඳවයි
Local
04 May 2026
දෙමටගොඩදී දුම්රියක් පීලි පනී : දුම්රිය ගමන් වාර කිහිපයක් ප්‍රමාදයි
Local
04 May 2026
ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ගිනි ගනී
Local
04 May 2026
ඇමරිකානු නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරාන මාධ්‍ය වාර්තා කරයි
Local
04 May 2026
දුරගමන් යන මගීන්ට අද සිට Online Sheet Booking අවස්ථාව
Local
04 May 2026
ගණේමුල්ල සංජීවගේ කොන්ත්‍රාක් වෙඩික්කරු රිමාන්ඩ්
Local
04 May 2026
විහාර මහාදේවී උද්‍යානයේ දී කාන්තාවකට හිරිහැර කළ අයෙක්ට ඇප
Local
04 May 2026
කල් ඉකුත් වූ බීම අලෙවි කළ වෙළඳසල් හිමිකරුට ලක්ෂයක දඩයක්
Local
04 May 2026
අමෙරිකාවේ වෙඩි තැබීමක්
Local
04 May 2026