නල්ලතන්නියේ සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක එන්ජින් කොටස අද (04) පෙරවරුවේ හදිසියේ ගිනි ගැනීමට ලක්ව ඇති බව හැටන් පොලිසිය පවසනවා.
මෙම අනතුර සිදුව ඇත්තේ පෙරවරු 10:15 ට පමණ හැටන් - මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ දික්ඔය වත්ත ප්‍රදේශයේදී යි.
ත්‍රීරෝද රථයේ ඇති වූ ඉන්ධන කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර, එන්ජින් කොටසින් ගිනි ජාලා මතු වනවාත් සමඟම ක්‍රියාත්මක වූ රියදුරා සහ එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කළ අනෙකුත් වාහන හිමියන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවා දැමීමට සමත්ව තිබෙනවා.
ගින්න හටගන්නා අවස්ථාවේදී ත්‍රීරෝද රථය තුළ රියදුරා සහ තවත් එක් මගියෙකු ගමන් කර ඇති අතර, ඔවුන් දෙදෙනාටම කිසිදු තුවාලයක් සිදුවී ඇත්තේ නැහැ.

Latest News
අමෙරිකානු නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරානය කළ ප්‍රකාශ අමෙරිකාව ප්‍රතික්ෂේප කරයි
Local
04 May 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුලු සැකකරුවන්ට එරෙහි නඩුව අගෝස්තු 17 වැනි දා යළි කැඳවයි
Local
04 May 2026
දෙමටගොඩදී දුම්රියක් පීලි පනී : දුම්රිය ගමන් වාර කිහිපයක් ප්‍රමාදයි
Local
04 May 2026
ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ගිනි ගනී
Local
04 May 2026
ඇමරිකානු නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරාන මාධ්‍ය වාර්තා කරයි
Local
04 May 2026
දුරගමන් යන මගීන්ට අද සිට Online Sheet Booking අවස්ථාව
Local
04 May 2026
ගණේමුල්ල සංජීවගේ කොන්ත්‍රාක් වෙඩික්කරු රිමාන්ඩ්
Local
04 May 2026
විහාර මහාදේවී උද්‍යානයේ දී කාන්තාවකට හිරිහැර කළ අයෙක්ට ඇප
Local
04 May 2026
කල් ඉකුත් වූ බීම අලෙවි කළ වෙළඳසල් හිමිකරුට ලක්ෂයක දඩයක්
Local
04 May 2026
අමෙරිකාවේ වෙඩි තැබීමක්
Local
04 May 2026