කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
ඒ අනුව, අද ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වෙනු ඇති.
ඉන් අනතුරුව පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.
මේ අතර, ජාතික විගණන සංශෝධන පනත් කෙටුම්පත සඳහා කථානායක කතානායකවරයා ඊයේ සිය සහතිකය සටහන් කර තිබෙනවා.
පසුගිය ජුලි මස 8 වනදා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර පසුගිය 11 වනදා සංශෝධන සහිතව සම්මත වුණා.
වංචා හෝ දූෂණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවලට පැමිණිලි කිරීමට විගණකාධිපතිවරයාට බලතල ලබාදීම සහ වාර්ෂික සවිස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව ඉදිරිපත් කිරීමේ කාලය මාස පහේ සිට මාස හයක් දක්වා දීර්ඝ කිරීම ද මෙහිදී සිදු කෙරුණා.
සංශෝධන, මගින් ප්‍රධාන ප්‍රඥප්තියේ යටතේ වැරදි සිදු කරන පුද්ගලයින් සඳහා දඬුවම් සැලකිය යුතු ලෙස වැඩි කිරීමද සිදුකර තිබෙනවා.

Latest News
වසර 50කට පසු ඉන්දියාවේ 'වාමාංශික පාලනය' අවසන් වෙයි: කේරළයේ බලය කොංග්‍රසය ප්රමුඛ සන්ධානයට
Local
04 May 2026
තමිල්නාඩුවේ දේශපාලන පෙරළිය ගැන අගමැති මෝදිගෙන් විශේෂ X සටහනක් : නිල ප්‍රතිඵලයටත් පෙර විජේගේ පක්ෂයට සුබ පතයි
Local
04 May 2026
තමිල්නාඩු දේශපාලනය උඩුයටිකුරු වෙයි : හිටපු මහ ඇමති ස්ටාලින් තම අසුනත් පරාදයි
Local
04 May 2026
නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි විදේශිකයින් 50ක් බම්බලපිටියේදී අත්අඩංගුවට
Local
04 May 2026
ඔටාවා 2026 මැයි මාසය “බෞද්ධ උරුම මාසය” ලෙස ප්‍රකාශයට පත් කරයි
Local
04 May 2026
අමෙරිකානු නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරානය කළ ප්‍රකාශ අමෙරිකාව ප්‍රතික්ෂේප කරයි
Local
04 May 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුලු සැකකරුවන්ට එරෙහි නඩුව අගෝස්තු 17 වැනි දා යළි කැඳවයි
Local
04 May 2026
දෙමටගොඩදී දුම්රියක් පීලි පනී : දුම්රිය ගමන් වාර කිහිපයක් ප්‍රමාදයි
Local
04 May 2026
ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ගිනි ගනී
Local
04 May 2026
ඇමරිකානු නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරාන මාධ්‍ය වාර්තා කරයි
Local
04 May 2026