General08 October 2025

විදේශ ඇමතිගෙන් හෙට පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

ජිනීවා මානව හිමිකම් කොමිසමේ යෝජනාව සම්බන්ධයෙන් සහ එම සැසිවාරයේදී ප්‍රකාශ කළ රජයේ ස්ථාවරය සම්බන්ධයෙයන් විදේශ අමාත්‍ය විජිත හේරත් හෙට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.
Related Recommends
Hiru TV News | Programmes