General08 October 2025

විදුලි ගාස්තු ගැන තීරණය 14 වෙනිදා

ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති ගාස්තු වැඩිවීම සම්බන්ධ අවසන් තීරණය ලබන 14 වැනිදා ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

වසරේ අවසන් කාර්තුව සඳහා යෝජිත සියයට 6.8ක විදුලි ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම ආරම්භ කර තිබූ මහජන අදහස් විමසීම අද බස්නාහිර පළාතේ අදහස් විමසීමෙන් පසු අවසන් කෙරුණා.
Related Recommends
Hiru TV News | Programmes