තමා තංගල්ල පොලිසියට ලබාදුන් ප්‍රකාශය පිළිබඳ පොලිසිය විසින් මාධ්‍යයට නිකුත් කරන ලද නිවේදනය සම්පූණයෙන්ම විකෘති කරන ලද ප්‍රකාශයක් වන අතරල එය නීතිගරුක පොලිසියකට ගැළපෙන කටයුත්තක් නොව, ආණ්ඩුවක මඩ බලකායකට ගැළපෙන කටයුත්තක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසනවා.
සමාජයේ කතිකාවකට ලක්වන කරුණක් සම්බන්ධයෙන් පොලිසියට ලබාදුන් ප්‍රකාශය විමර්ශනය කර ඒවායේ සත්‍ය සොයා ගන්නවා වෙනුවට තමන්ට ඇවැසි පරිදි ඒවා සංශෝධනය කොට සමාජගත කිරීම මගින් පොලීසිය තමන්ගේ ස්වාධීනභාවය ද ප්‍රශ්නයකට ලක්කර ගෙන ඇතැයි ද විමල් වීරවංශ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
ඔහු විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,
''මා විසින් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාල වෙත ලබාදුන් ප්‍රකාශය විකෘති කොට මාධ්‍යවලට ලබාදීම සම්බන්ධවයි :
පසුගියදා අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන පුද්ගලයා සම්බන්ධව මා විසින් මාධ්‍ය හමුවක දී හෙළිදරව් කරනු ලැබූ තොරතුරු සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාලයට ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස සිදුකරනු ලැබූ දැනුම්දීමට අනුව ඊයේ (ඔක්තෝබර් 09) මා අදාළ කාර්යාලය වෙත ගොස් සියලු තොරතුරු සමඟින් මාගේ සම්පූර්ණ ප්‍රකාශය ලබා දුනිමි.
මා විසින් අදාළ කාර්යාලයට ලබාදුන් සම්පූර්ණ ප්‍රකාශයේ කොටස් කිහිපයක් පමණක් පොලීසිය විසින් අද දින මාධ්‍යයට නිකුත් කොට ඇත.
පැය තුනකට ආසන්න කාලයක් මා විසින් ලබාදුන් සම්පූර්ණ ප්‍රකාශයෙන් උපුටාගෙන ඇති කොටස් පොලිසිය විසින් හිතාමතාම සංශෝධනය කොට මෙසේ මාධ්‍යට ලබාදී තිබේ. ඒවා පොලිසියට අවශ්‍ය පරිදි සංශෝධනය කරගෙන මෙසේ පළ කිරීම මගින් පොලිසිය උත්සාහා කරන්නේ පුවක්දණ්ඩාවේ සනා සහ ඔහුගේ දේශපාලන සබඳතා පිළිබඳව සත්‍ය සමාජයෙන් සැඟවීමටදැයි සැකයක් ද ඇතිවේ.
සමාජයේ කතිකාවකට ලක්වන කරුණක් සම්බන්ධයෙන් පොලිසියට ලබාදුන් ප්‍රකාශය විමර්ශනය කර ඒවායේ සත්‍ය සොයා ගන්නවා වෙනුවට තමන්ට ඇවැසි පරිදි ඒවා සංශෝධනය කොට සමාජගත කිරීම මගින් පොලීසිය තමන්ගේ ස්වාධීන භාවයද ප්‍රශ්නයට ලක්කර ගනියි.
පොලිසිය විසින් මාධ්‍යයට නිකුත් කරන ලද එම ප්‍රකාශය සම්පූණයෙන්ම විකෘති කරන ලද ප්‍රකාශයක් වන අතර එය නීතිගරුක පොලිසියකට ගැළපෙන කටයුත්තක් නොව, ආණ්ඩුවක මඩ බලකායකට ගැලපෙන කටයුත්තක් බවත් කිව යුතුය.''

Latest News
ජාත්‍යන්තර ගැහැණු දරුවන්ගේ දිනය අදයි
Local
11 October 2025

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් 15 වැනිදා
Local
11 October 2025

ශ්‍රී ලංකා - එංගලන්ත කාන්තා ලෝක කුසලාන සටන අද
Local
11 October 2025

ට්‍රම්ප්ගෙන් චීනයට 100%ක අමතර තීරුබද්දක්
Local
11 October 2025

ප්‍රංශ ජනපති මැක්රොන් හිටපු අගමැති යළි පත්කරයි
Local
11 October 2025

ප්‍රදේශ රැසකට අදත් වැසි
Local
11 October 2025

වයස අවුරුදු 19න් පහළ පළමු කොටස ටියර් ‘බී’ අන්තර් පාසල් එක්දින ක්‍රිකට්: කුරුණෑගල ශාන්ත ආනා අවසන් පූර්ව වටයට
Local
11 October 2025

වයස 19න් පහළ පළමු කොටස ටියර් ‘බී’ අන්තර් පාසල් එක්දින ක්‍රිකට්: රත්ගම දේවපතිරාජ අපරාජිතව අවසන් පූර්ව වටයට
Local
10 October 2025

දඹුලුහල්මිල්ලවැව දී වෙඩි වැදුණු කෙනරෙක් හමුවෙයි
Local
10 October 2025

බංග්ලාදේශය පැරදූ නවසීලන්ත කාන්තා පිලට ලකුණු 100කින් ජය
Local
10 October 2025