ඉරානයේ සති ගණනාවක විරෝධතා සහ මාරාන්තික මර්දනයකින් පසුව එරට ඉස්ලාමීය සමූහාණ්ඩුව කඩා වැටීමට ආසන්න වී ඇති බව එරට අවසාන ෂා රජුගේ පුත්‍රයා වන රේසා පහ්ලවි පවසනවා.
වොෂින්ටනයේදී අදහස් දක්වමින් ඔහු තවදුරටත් කියා සිටියේ, පාලන බලය මාරුවන අවස්ථාවකදී ඊට නායකත්වය දීම සඳහා තමාට සුවිශේෂී සුදුසුකම් පවතින බවයි.
මෙම ප්‍රකාශය සිදු වූයේ ප්රචණ්ඩ මර්දනයකට ලක් වූ සති ගණනාවක මහජන විරෝධතාවලින් පසුවයි.
ක්‍රියාකාරීන් පවසන පරිදි, පසුගිය මාසය අගදී ආරම්භ වූ උද්ඝෝෂණ මැඩපැවැත්වීමට ආරක්ෂක අංශ කටයුතු කළ අතර, මේ වනවිට දහස් ගණනක් මිය ගොස් සිටිනවා.
Latest News
කපිල චන්ද්‍රසේනගේ ඇප අවලංගු කර රිමාන්ඩ් කරන්න - අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලයි
Local
07 May 2026
ලාෆ් ගෑස්වලින් උයන ආපනශාලාවල රයිස් මිල රුපියල් 25කින් සහ කිරි තේ මිල රුපියල් 10කින් ඉහළට
Local
07 May 2026
මඩකලපුව කොට්ඨාශ බුද්ධි ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු දෙදෙනා යළි රිමාන්ඩ්
Local
07 May 2026
දෙහිවල ලක්ෂ 13ක් අරන් පැන්න කොල්ල කල්ලියේ කතුන් 06ක්
Local
07 May 2026
යුද්ධය අවසන් කිරීම සඳහා වූ අමෙරිකානු යෝජනාව තවමත් සලකා බලමින් සිටින බව ඉරානය කියයි
Local
07 May 2026
වියට්නාම ජනපතිගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
Local
07 May 2026
තෝරාගත් අමෙරිකානු iPhone පරිශීලකයින් පිරිසකට ඩොලර් මිලියන 250ක වන්දියක්
Local
07 May 2026
ඉන්දු - වියට්නාම නායකයින් අතර හමුවක්
Local
07 May 2026
රතුගල ආදිවාසී නායකයා අභාවප්‍රාප්ත වෙයි
Local
07 May 2026
හෝමුස් යළි විවෘත කිරීමේ සැලසුමෙන් ට්‍රම්ප් හදිසියේම පසුබසියි
Local
07 May 2026