"බරපතල ආරක්ෂක අවදානම් හේතුවෙන්" මැදපෙරදිග පුරා පිහිටි රටවලින් "දැන්ම පිටවන්නැයි"අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට පුරවැසියන්ගෙන් ඉල්ලා තිබෙනවා.
රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කොන්සියුලර් කටයුතු පිළිබඳ නිලධාරියෙක් Xහි තබන ලද සටහනක දැක්වුණේ බහරේනය, ඊජිප්තුව, ඉරානය, ඉරාකය, ඊශ්‍රායලය, ගාසා තීරය, ජෝර්දානය, කුවේටය, ලෙබනනය, ඕමානය, කටාර් රාජ්‍යය, සෞදි අරාබිය, සිරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ යේමනය යන රටවලින් දැනට පවතින වාණිජ ප්‍රවාහන සේවා භාවිතා කරමින් වහාම පිටවන ලෙසයි.
වාණිජ මාර්ග ඔස්සේ පිටත්ව යාමට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහාය අවශ්‍ය අමෙරිකානු වැසියන්, විදේශයන්හි සිටින්නේ නම් +1-202-501-4444 අංකයටත්, අමෙරිකාවේ හෝ කැනඩාවේ සිටින්නේ නම් +1-888-407-4747 අංකයටත් පැය 24 පුරා අප ඇමතිය හැකි බවයි CNN පුවත් සේවය සඳහන් කරන්නේ.
ළඟම ඇති අමෙරිකානු තානාපති කාර්යාලයෙන් හෝ කොන්සියුලර් කාර්යාලයෙන් නවතම ආරක්ෂක තොරතුරු ලබා ගැනීමට http://step.state.gov වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න යැයි සහකාර ලේකම් මෝරා නම්දාර් (Mora Namdar) සඳහන් කර තිබෙනවා.
මෙම හදිසි පණිවුඩය නිකුත් කර ඇත්තේ, අමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා මෙහෙයුම්වලට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් මැදපෙරදිග රටවල් පුරා, විශේෂයෙන් අමෙරිකානු මර්මස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර මාලාවක් මධ්‍යයේයි.
මීට පෙර එම රටවල් බොහොමයක් අමෙරිකානු පුරවැසියන්ට ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස දන්වා තිබුණා.

Latest News
ජිම්නාස්ටික් තරුව ටියානා සුමනසේකර ඉදිරි තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තීරණය කරයි
Local
22 June 2026
කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිටවීම ආශ්‍රිතව රථ වාහන තදබදයක්
Local
22 June 2026
නවසීලන්තය පරාජය කරමින් ඊජිප්තුවට ජය
Local
22 June 2026
අමෙරිකාව සහ ඉරානය අතර දින 60ක එකඟතාවක්
Local
22 June 2026
ප්‍රශ්න වැඩිකරන ලෙබනන් හිතවාදීන් නැවැත්වීමට ඉරානය කටයුතු නොකළහොත් ප්‍රහාර දැඩි කරන බවට ට්‍රම්ප් යළි අනතුරු අගවයි
Local
22 June 2026
මත්ද්‍රව්‍ය සමඟ හසුවූ පේරාදෙණියේ සිසුවා සරසවියෙන් නෙරපයි
Local
22 June 2026
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි සහ තරමක තද සුළං
Local
22 June 2026
"විශ්වවිද්‍යාලයේ ෆෝන් එකක් තිබුණේ මට විතරයි.. සිසුවෙක්ට බත් එකකුත් අරන් දීලා තියෙනවා.."- ඇමති හඳුන්නෙත්ති
Local
22 June 2026
ආසියානු සහය දිවීමේ ශූරතාවලිය 2026: මීටර 400×4 පිරිමි සහය ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට
Local
21 June 2026
ලෙබනනයේ ප්‍රොක්සි කණ්ඩායම් වහාම පාලනය කරනු, නැතහොත් ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරනවා – ජනපති ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්
Local
21 June 2026