General24 March 2026

ජනපති අනුර සහ අගමැති මෝදි අතර හදිසි සාකච්ඡාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ ගෝලීය බලශක්ති සුරක්ෂිතතාවයට එල්ල වී ඇති බාධාවන් කෙරෙහි අවධානය යොමු කරමින්.

ඉන්දු - ශ්‍රී ලංකා බලශක්ති සහයෝගීතාවය ශක්තිමත් කිරීම සහ කලාපීය ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා වන ප්‍රධාන වැඩපිළිවෙළවෙලේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළ බව සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes