නාසා හි ආටිමිස් II මෙහෙයුමේ ගගනගාමීන් සිව්දෙනෙකු රැගත් ඔරියන් කැප්සියුලය ,පෘථිවි කක්ෂයෙන් සඳ දෙසට යන මාර්ගය වෙත යොමු වී තිබෙන අතර මිනිසුන් අභ්‍යවකාශයේ මෙතෙක් ගමන් කර ඇති වැඩිම දුර කරා ළඟා වීම ඔවුන්ගේ අරමුණයි.
1970 දී ඇපලෝ 13 විසින් පිහිටුවන ලද දුර වාර්තාව පරාජය කිරීමට සූදානම් වන ආටිමිස් II මෙහෙයුම ඉරිදා උදෑසන වන විට සඳෙහි ගුරුත්වාකර්ෂණ කලාපයට ඇතුළු වීමට සැලසුම් කර තිබෙනවා.
නාසා හි ආටිමිස් වැඩසටහන් ප්‍රධානී ලෝරි ග්ලේස් පැවසුවේ ගගනගාමීන් 4 දෙනා නිරෝගීව සිටින අතර අභ්‍යවකාශ යානයද හොඳින් ක්‍රියා කරන බවයි.
කෙසේ නමුත් ආටිමිස් 2 යානය අභ්‍යවකාශ ගත වී පැය කිහිපයක් ඇතුළත යානයේ වැසිකිළි පද්ධතියේ දෝෂයක් මතුව ඇති අතර, එය පාලක මැදිරියේ ද සහය සමග නිරාකරණය කර ගැනීමට ගගනගාමීන් කටයුතු කර තිබෙනවා.

Latest News
ජිම්නාස්ටික් තරුව ටියානා සුමනසේකර ඉදිරි තරග සඳහා ශ්‍රී ලංකාවට නියෝජනය කිරීමට තීරණය කරයි
Local
22 June 2026
කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිටවීම ආශ්‍රිතව රථ වාහන තදබදයක්
Local
22 June 2026
නවසීලන්තය පරාජය කරමින් ඊජිප්තුවට ජය
Local
22 June 2026
අමෙරිකාව සහ ඉරානය අතර දින 60ක එකඟතාවක්
Local
22 June 2026
ප්‍රශ්න වැඩිකරන ලෙබනන් හිතවාදීන් නැවැත්වීමට ඉරානය කටයුතු නොකළහොත් ප්‍රහාර දැඩි කරන බවට ට්‍රම්ප් යළි අනතුරු අගවයි
Local
22 June 2026
මත්ද්‍රව්‍ය සමඟ හසුවූ පේරාදෙණියේ සිසුවා සරසවියෙන් නෙරපයි
Local
22 June 2026
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි සහ තරමක තද සුළං
Local
22 June 2026
"විශ්වවිද්‍යාලයේ ෆෝන් එකක් තිබුණේ මට විතරයි.. සිසුවෙක්ට බත් එකකුත් අරන් දීලා තියෙනවා.."- ඇමති හඳුන්නෙත්ති
Local
22 June 2026
ආසියානු සහය දිවීමේ ශූරතාවලිය 2026: මීටර 400×4 පිරිමි සහය ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට
Local
21 June 2026
ලෙබනනයේ ප්‍රොක්සි කණ්ඩායම් වහාම පාලනය කරනු, නැතහොත් ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරනවා – ජනපති ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්
Local
21 June 2026