ඊශ්‍රායල සහ ලෙබනන නියෝජිතයින් අතර සෘජු සාකච්ඡා ලබන අඟහරුවාදා (14) ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් පැවැත්වෙන මෙම හමුව සඳහා වොෂින්ටන් නුවර සිටින දෙරටේ තානාපතිවරුන් සහභාගී වනු ඇති.
දශක කිහිපයකට පසු දෙරට අතර පැවැත්වෙන පළමු සෘජු රාජ්‍යතාන්ත්‍රික හමුව මෙය වීම විශේෂත්වයක්.

Latest News
ලෝඩ්ස් පිටියේ ටෙස්ට් ශතකයක් රැස්කළ ලොව පළමු ක්‍රීඩිකාව බවට යස්තිකා භාතියා පත්වෙයි
Local
12 July 2026
ඩෙංගු වසංගතය හේතුවෙන් පාසල් සිසුන්ට අත් සහ කකුල් වැසෙන ඇඳුම් ඇඳීමට අවසර
Local
12 July 2026
මීරිගම වකුගඩු ගල් ඉවත් කිරීමේ මධ්‍යස්ථානය ජනතා අයිතියට
Local
12 July 2026
ලෝකයේ දරුණුම වාහන තදබදය තිබෙන රටවල් අතරින් ලංකාවට 3 වැනි තැන
Local
12 July 2026
ඉරානයේ සන්නිවේදන කුළුනකට අමෙරිකාවෙන් ප්‍රහාර මාලාවක්
Local
12 July 2026
වන අලි ප්‍රහාරයකින් පාදයක් අහිමි වූ ගොවියාට තණමල්විල පොලිස් ස්ථානාධිපතිගෙන් රෝද පුටුවක්
Local
12 July 2026
තුන් පිම්මෙන් නෙත්මි මධුෂානි ආසියාවෙන්ම ලෝකඩ පදක්කම දිනාගනියි
Local
12 July 2026
ක්‍රිකට් සල්ලි කෝටි 68ක් නීතිඥයන්ට පූජා කරලා: නඩු දාන්න ක්‍රිකට් ආයතනයෙන් අතිදැවැන්ත නාස්තියක්
Local
12 July 2026
මධ්‍ය නිලධාරීන් 34ක් අධිකාරියට පත් කෙරේ:
Local
12 July 2026
කාලගුණික දේශගුණික විපර්යාස යනු ජාතික ආරක්ෂක ගැටලුවක් සේ සලකා කටයුතු කළ යුතු දෙයක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
12 July 2026