ඇඟලුම් සේවකයින් සහ පාසල් ළමුන් ඉලක්ක කර ගෙන ලක්ෂ 30 කට ආසන්න විස මත්පෙති විකිණිමේ ජාවාරමට අදාලව මත්පෙති 12120 ක් සමඟ සැකකරුවන් දෙදෙනකු දැරණියගල නුරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිද්ධියට අදාලව උඩහේන් කන්ද, දැරණියගල පදිංචි ඉඹුල්පිටි කන්දේ සැකකරුවෙකු මෙලෙස ඊයේ (11) දින අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඉහත සැකකරුහට මත් පෙති වෙළඳාම සඳහා මත් පෙති ලබා දීමට පැමිණි දෙහිවල කුලී නිවසක පදිංචි පුද්ගලයකු නිසි අවසරයකින් තොරව PREGABALIN වර්ගයේ මත් පෙති 700 ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අවිස්සාවේල්ල නගරයේදී සාර්ථක වැටලීමක් සිදු කර සැකකරු අත් අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
එහිදී වැඩිදුරටත් අනාවරණය කරගත් තොරතුරු මත මෙම සැකකරුගේ දෙහිවල ලිපිනයේ තිබී විකිණීම සඳහා නිසි බල පත්‍රයකින් තොරව ගබඩා කර තිබූ තවත් PREGABALIN මත් පෙති 11400 ක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරන ලද විමර්ශනයේදී මෙම සැකකරු මීට වසර දෙකකට පමණ පෙර ඖෂධ සමාගමේ බෙදා හැරීමේ නිලධාරියකු ලෙස කටයුතු කර ඉවත්ව ඇති පුද්ගලයකු බවයි පොලිසිය සඳහන් කළේ.
ඒ සම්බන්ධතා මත මෙම මත් පෙති ලබා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ස්ථානාධිපති නුරිය පොලිසිය විසින් වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදු කරන අතර මෙම වැටලීම් වලදී අත් අඩංගුවට ගත් මුළු PREGABALIN මත් පෙති ප්‍රමාණය 12120 ක් බවට පොලිසිය පවසනවා.
පොලිසිය සදහන් කළේ එක මත්කරලක් රුපියල් 250ත් 300ත් අතර මුදලට අලෙවි කරන බවයි.
දෙහිඕවිට දැරණියගල නුරිය ,මාලිබොඩ යන ප්‍රදේශවල ඇඟලුම් සේවකයින් සහ පාසල් දරුවන් ඉලක්ක කර මේම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වි තිබෙනවා.
අද දින සැකකාර පුද්ගලයන් දෙදෙනා අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි

Latest News
ඉන්දියාවේ රෙදි ප්‍රදර්ශනයකට ඇමති හඳුන්නෙත්ති ගිහින් ඇමති ගිරිරාජ් සහ මාගරීටා සමඟ සාකච්ඡා
Local
15 July 2026
එස්.බී. දිසානායකගේ සොහොයුරාට ඇප
Local
15 July 2026
ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගයට පෙර සමාප්ති උළෙලක්
Local
15 July 2026
ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින්, එක්සත් ජාතින්ගේ මෙරට නියෝජිතයා හමුවෙයි
Local
15 July 2026
ලිංගික අධ්‍යාපන සන්නිවේදන මාර්ගෝපදේශ සහ ජාතික අධ්‍යයන වාර්තා එළිදැක්වීම අද
Local
15 July 2026
අධික උෂ්ණත්වයෙන් දිස්ත්‍රික්ක කිහිපයක වනාන්තර ගිනි ගැනීම්
Local
15 July 2026
හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි නඩුව කල් යයි
Local
15 July 2026
කුවේට් ගුවන් සීමාව වසා දැමීමෙන් හිරවූ ශ්‍රී ලංකන් ගුවන් යානා දෙකක් නිරුපද්‍රිතව යළි කටුනායකට
Local
15 July 2026
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳට විවෘත වරෙන්තු
Local
15 July 2026
මීගමුව බන්ධනාගාර ඛේදවාචකය: “ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය” සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි
Local
15 July 2026