පවතින අධික උෂ්ණත්වය හමුවේ බදුල්ල ,මොණරාගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල වනාන්තර ගිනි ගැනීම් බහුලව වාර්තා වන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්යක්ෂ ජනරාල් චන්දිම පාලමකුඹුර හිරු ප්රවෘත්ති කළ විමසීමකදී කියා සිටියේ මෙම දිස්ත්‍රික්ක 3ට අමතරව අනුරාධපුරය සහ රත්නපුර දිස්ත්‍රික්කවලද අධික උෂ්ණත්වය හමුවේ වනාන්තර ගිනි ගැනීම් ඉදිරියේදී වාර්තා විය හැකි බවයි.
මේ අතර, දින 2 ක් පුරා නකල්ස් සංරක්ෂිතයේ හුන්නස්ගිරිය ප්‍රදේශයේ කොටසක් ගිනි ගෙන විනාශ වී ඇති අතර මේ වනවිට ගින්න පැතිරයාම සම්පූර්ණයෙන්ම පාලනය කර තිබෙනවා.
ලොව පුරා රටවල් බොහෝමයකට බලපා ඇති එල්නිනෝ තත්වය මේ වන විට ශ්‍රී ලංකාවේ කාලගුණයට ද බලපෑම් කිරීම ආරම්භ කර ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එහි අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න කියා සිටියේ ගෝලීය පුරෝකතනයන්ට අනුව මේ වන විට දුර්වල අදියරේ පවතින එල්නිනෝ තත්වය ලබන ඔක්තෝබර් සහ දෙසැම්බර් කාල සීමාවේදී සියයට 80 සීමාව ඉක්මවා යා හැකි බවයි.

Latest News
එස්.බී. දිසානායකගේ සොහොයුරාට ඇප
Local
15 July 2026
ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගයට පෙර සමාප්ති උළෙලක්
Local
15 July 2026
ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින්, එක්සත් ජාතින්ගේ මෙරට නියෝජිතයා හමුවෙයි
Local
15 July 2026
ලිංගික අධ්‍යාපන සන්නිවේදන මාර්ගෝපදේශ සහ ජාතික අධ්‍යයන වාර්තා එළිදැක්වීම අද
Local
15 July 2026
අධික උෂ්ණත්වයෙන් දිස්ත්‍රික්ක කිහිපයක වනාන්තර ගිනි ගැනීම්
Local
15 July 2026
හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි නඩුව කල් යයි
Local
15 July 2026
කුවේට් ගුවන් සීමාව වසා දැමීමෙන් හිරවූ ශ්‍රී ලංකන් ගුවන් යානා දෙකක් නිරුපද්‍රිතව යළි කටුනායකට
Local
15 July 2026
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳට විවෘත වරෙන්තු
Local
15 July 2026
මීගමුව බන්ධනාගාර ඛේදවාචකය: “ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය” සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි
Local
15 July 2026
ඉසුරුමුණි වටරවුමේදී සිසු සැරිය බස් රථයක් සහ යතුරුපැදියක් ගැටී දෙදෙනෙක් මරුට
Local
15 July 2026