මැදපෙරදිග යුද වාතාවරණයත් සමඟ කුවේටයේ ගුවන් අවකාශ වසා දැමීම නිසා පැයකට අධික කාලයක් ගුවනේ පියාසර කරමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල්.- 229 සහ යූ.එල්.- 253 දරණ යානා කුවේට් සිටි සහ දමාම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා තිබෙනවා.
කෙටි කාලයකට ගුවන් අවකාශය විවෘත කළ පසු මෙලෙස ගොඩබස්වා ඇති අතර පසුව යළි මගීන් රැගෙන අද උදෑසන යළි නිරුපද්‍රිතව කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.
කෙටි කාලයකට ගුවන් අවකාශය විවෘත කළ පසු මෙලෙස ගොඩබස්වා ඇති අතර පසුව යළි මගීන් රැගෙන අද උදෑසන යළි නිරුපද්‍රිතව කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.
Latest News
ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින්, එක්සත් ජාතින්ගේ මෙරට නියෝජිතයා හමුවෙයි
Local
15 July 2026
ලිංගික අධ්‍යාපන සන්නිවේදන මාර්ගෝපදේශ සහ ජාතික අධ්‍යයන වාර්තා එළිදැක්වීම අද
Local
15 July 2026
අධික උෂ්ණත්වයෙන් දිස්ත්‍රික්ක කිහිපයක වනාන්තර ගිනි ගැනීම්
Local
15 July 2026
හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි නඩුව කල් යයි
Local
15 July 2026
කුවේට් ගුවන් සීමාව වසා දැමීමෙන් හිරවූ ශ්‍රී ලංකන් ගුවන් යානා දෙකක් නිරුපද්‍රිතව යළි කටුනායකට
Local
15 July 2026
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳට විවෘත වරෙන්තු
Local
15 July 2026
මීගමුව බන්ධනාගාර ඛේදවාචකය: “ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය” සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි
Local
15 July 2026
ඉසුරුමුණි වටරවුමේදී සිසු සැරිය බස් රථයක් සහ යතුරුපැදියක් ගැටී දෙදෙනෙක් මරුට
Local
15 July 2026
උතුරු කොරියානු න්‍යෂ්ටික පරීක්ෂණ සෙවූ අමෙරිකානු විද්‍යාඥයා චීන අත්අඩංගුවේ: ඔත්තු බැලීමේ චෝදනා යටතේ නඩු විභාගයකට සැරසෙයි
Local
15 July 2026
දඹුල්ල විහාර හන්දියේ කඩකාමරයක ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙක් මරුට
Local
15 July 2026