ලෙබනනයට එල්ල වූ මෑතකාලීන ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පීඩාවට පත් ලෙබනන ජනතාව වෙනුවෙන් හදිසි සහන ආධාර ලබාදීමට ඉරාක රජය තීරණය කර තිබෙනවා.
ඉරාක අග්‍රාමාත්‍ය මොහොමඩ් ෂියා අල්-සුඩානි (Mohammed Shia al-Sudani) විසින් ලෙබනන ජනාධිපති ජෝසප් අවුන් (Joseph Aoun) වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් මේ බව තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එහිදී අග්‍රාමාත්‍යවරයා මෑතකාලීන ප්‍රහාරවලින් විපතට පත් වූවන් වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.
ලෙබනන ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව, පීඩාවට පත් ලෙබනන වැසියන් සඳහා ඉරාකය විසින් ඉන්ධන, ආහාර ද්‍රව්‍ය සහ සහන සේවා ද්‍රව්‍ය ලබාදීමට නියමිතයි.
ඊශ්‍රායල ප්‍රහාර දැඩි ලෙස හෙළා දුටු ඉරාක අග්‍රාමාත්‍යවරයා, ලෙබනනයේ ආරක්ෂාව සහ ස්වෛරීභාවය රැකගැනීම සඳහා එරට රජය දරන උත්සාහයට ඉරාකයේ පූර්ණ සහාය හිමිවන බවද අවධාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
මූලාශ්‍රය | අල්ජසීරා

Latest News
ග්‍රීක බැඳුම්කර නඩුවේ කබ්රාල්ගේ මූලික විරෝධතා ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: පූර්ණ විභාගය ජූලි 20 ඇරඹේ
Local
13 July 2026
මුදල් විශුද්ධිකරණ පනත යටතේ මහා පරිමාණ ජාලයක තවත් සැකකරුවෙකු කොටු
Local
13 July 2026
ඩුබායි වරුණගේ මත්ද්‍රව්‍ය ජාලයේ තරුණයෙක් අයිස් කිලෝ 9ක් සහ ආයුධ තොගයක් සමග එස්ටීඑෆ් දැලේ
Local
13 July 2026
හොර්මුස් සන්ධියේ ආරක්ෂාව ඇමරිකාව අතට ගනිමින් 20%ක බද්දක් ගහයි
Local
13 July 2026
ලංකාවේ පිරිමින් අතර HIV ඒඩ්ස් අවදානම ඉහළට ; සමලිංගික සබඳතා වැඩි වීම ප්‍රධානතම හේතුවයි
Local
13 July 2026
වැලි ජාවාරම්කරුවන් වැටලීමට ගිය STF නිලධාරියෙක් මහවැලි ගඟේ ගිලී මරුට
Local
13 July 2026
න්‍යෂ්ටික පරීක්ෂණ ඉරානය ප්‍රතික්ෂේප කරයි
Local
13 July 2026
වන අලි නිසා කණ්ඩලමේ ගම්මුන් අසීරුතාවක
Local
13 July 2026
ඉරාන ගුවන් යානයක් ගොඩබැස්වීම වැළැක්වීමට යේමන හමුදාවෙන් සානා ගුවන් තොටුපළට ප්‍රහාරයක්
Local
13 July 2026
"ඉවුරු යා කරන - ජීවිත ගොඩනගන" ග්‍රාමීය පාලම් 800ක ඉදිකිරීම් ඇරඹේ
Local
13 July 2026