දිවයිනේ ප්රදේශ කිහිපයකට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්රික්ක හතරක ප්රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පළමු මට්ටමේ (Level 1 - විමසිලිමත්) නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව,
මහනුවර දිස්ත්රික්කය: යටිනුවර ප්රාදේශීය ලේකම් කොට්ඨාශය සහ අවට ප්රදේශ,
කෑගල්ල දිස්ත්රික්කය: වරකපොල, කෑගල්ල සහ රඹුක්කන ප්රාදේශීය ලේකම් කොට්ඨාශ සහ අවට ප්රදේශ,
නුවරඑළිය දිස්ත්රික්කය: නුවරඑළිය සහ අඹගමුව ප්රාදේශීය ලේකම් කොට්ඨාශ සහ අවට ප්රදේශ,
රත්නපුර දිස්ත්රික්කය: ඉඹුල්පේ, කුරුවිට, ඕපනායක, පැල්මඩුල්ල සහ රත්නපුර ප්රාදේශීය ලේකම් කොට්ඨාශ සහ අවට ප්රදේශ සඳහා මෙලෙස පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Latest News
බන්ධනාගාර තදබදය අවම කිරීම ගැන ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාකච්ඡා
Local
16 July 2026
ඉරානයෙන් කුවේට්, බහරේන් සහ ජෝර්දානයේ ඇමරිකානු කඳවුරුවලට මිසයිල ප්රහාර මාලාවක්
Local
16 July 2026
කොංගෝවෙන් නව වඳුරු විශේෂයක්
Local
16 July 2026
හිටපු බංග්ලාදේශ අග්රාමාත්ය හසීනාට සම්බන්ධ ඩොලර් බිලියන 6.2ක වත්කම් රාජසන්තක කරයි
Local
16 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය අනෙක් නිලධාරීන් දෙදෙනාගේ දේහයන් වැලිකඩට
Local
16 July 2026
"ඔබ අපට ආඩම්බරයක්": ලෝක කුසලාන සිහිනය බිඳ වැටුණු එංගලන්ත පිලට වේල්ස් කුමරුගෙන් දිරිගැන්වීමක්
Local
16 July 2026
සිලෝන් ටී විලේජ් ඇරඹේ
Local
16 July 2026
කුරුණෑගල කාර් රථයක් ගිනි ගැනීමේ සිද්ධිය ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්
Local
16 July 2026
කලාපීය තෙල් අපනයනය තවදුරටත් අත්හිටුවන බවට ඉරානය අනතුරු අඟවයි
Local
16 July 2026
ප්රදේශ කිහිපයකට අදත් වැසි
Local
16 July 2026