මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කරන ප්‍රමිතිගත අංක තහඩු වෙනස් කර රථ වාහන ධාවනය කරන බවට තොරතුරු ලැබී ඇති බැවින් එවැනි රියදුරන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇති බව රථවාහන පාලන, සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පි.ජේ. සේනාධීර සඳහන් කළා.
අලුතින් ලියාපදිංචි කෙරෙන වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම සම්පූර්ණයෙන් සිදුනොකරන පසුබිමක ඇතැම් ජාවාරම්කරුවන් නීතිවිරෝධී ක්‍රියා සිදුකරගෙන යාමට මෙය අවස්ථාවක් කරගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.
එමෙන්ම අලුතින් වාහන ලියාපදිංචි කරන මෝටර් රථ හිමියන් විවිධ පැහැයෙන් යුත් අංක තහඩු සවිකර මෝටර් රථ ධාවනය කරන අතර එය නියාමනය කරන ලෙස පොලිස්පතිවරයා මෝටර්රථ කොමසාරිස් ජනරාල් දැනුවත් කර ඇති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියා.

Latest News
වැලි ජාවාරම්කරුවන් වැටලීමට ගිය STF නිලධාරියෙක් මහවැලි ගඟේ ගිලී මරුට
Local
13 July 2026
න්‍යෂ්ටික පරීක්ෂණ ඉරානය ප්‍රතික්ෂේප කරයි
Local
13 July 2026
වන අලි නිසා කණ්ඩලමේ ගම්මුන් අසීරුතාවක
Local
13 July 2026
ඉරාන ගුවන් යානයක් ගොඩබැස්වීම වැළැක්වීමට යේමන හමුදාවෙන් සානා ගුවන් තොටුපළට ප්‍රහාරයක්
Local
13 July 2026
"ඉවුරු යා කරන - ජීවිත ගොඩනගන" ග්‍රාමීය පාලම් 800ක ඉදිකිරීම් ඇරඹේ
Local
13 July 2026
සෞඛ්‍ය වෘත්තිකයින් ඇගයීමට කාර්ය සාධනය පදනම් කරගත් නව ක්‍රමවේදයක්!
Local
13 July 2026
දරුවන්ට සමාජමාධ්‍ය භාවිතය සීමා කිරීමට යුරෝපා සංගමයෙන් නව පියවරක්
Local
13 July 2026
දිට්වා නිසා නිවාස අහිමි වූවන්ගේ මාසික කුලී දීමනාව තවත් මාස 3කින් දීර්ඝ කෙරේ
Local
13 July 2026
රිපීටර් තුවක්කුවක් සමග අත්අඩංගුවට ගත් අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා යළි රිමාන්ඩ්
Local
13 July 2026
"දකුණු ආසියාවේ වේගයෙන්ම දියුණුවෙන රට ලංකාව කියලා ලෝක බැංකුව සහතිකයක් දුන්නා" - නියෝජ්‍ය ඇමති සරත්
Local
13 July 2026