වෛද්‍ය මධ්‍යස්ථානයක් තුළ අලෙවි කිරීමට තිබූ AKUGABALIN – 150 වර්ගයේ මත්පෙති 765ක් සමඟ කාන්තාවක් මාතර, දෙණිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නියෝජිතයන් එක්ව ඊයේ (27) මෙම වැටලීම සිදු කළා.
අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්පෙති තොගය ජාතික ඖෂධ නියාමන අධිකාරි කාර්යාලය වෙත භාර දී තිබෙන අතර විමර්ශන ක්‍රියාත්මකයි.

Latest News
ට්‍රම්ප්ට එල්ල වූ වෙඩි ප්‍රහාරය ඉන්දියාව දැඩි ලෙස හෙළා දකියි
Local
28 April 2026
වෛද්‍ය මධ්‍යස්ථානයක මත්පෙති ජාවාරමක්
Local
28 April 2026
ජනපති සහ මහා සංඝරත්නය අතර විශේෂ සාකච්ඡාවක්
Local
28 April 2026
ඉරානයට සහාය දෙන බවට රුසියානු ජනපති පුටින් කියයි
Local
28 April 2026
ගෝලීය ඉන්ධන මිල හමුවේ විදුලි ගාස්තු සංශෝධනයකට සූදානමක්
Local
28 April 2026
සල්ලි යවනකොට HSBC බැංකුව දෙපාරක්ම අනතුරු ඇඟවීම් කරලා! - පුබුදු ජයගොඩ -
Local
28 April 2026
ඉරානය බිඳවැටීමේ අද්දර සිටින බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
Local
28 April 2026
සාම පාද යාත්‍රාව නිදහස් චතුරස්රයෙන් නිම වෙයි
Local
28 April 2026
ධාවනය වූ ත්‍රීරෝද රථයේ රෝදයක් ගැලවී ගොස් ලොරියක ගැටී රියැදුරු මරුට
Local
28 April 2026
තමා ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටී මොරවැවේ අයෙක් මරුට
Local
28 April 2026